චීනා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා එකා දැන් අපේ රට චීනෙට උකස් කරලා තියෙන්නේ. ඉස්සරහට අපේ ජාතික ගීය ජාතික කොඩිය මේ විදියට වෙනස් උනත් අපේ උන් අවුලක් නෑ යුද්දේ දින්නා කියයි. මේකට ආණ්ඩුවේ බලු කපුටෝ ටිකට සෑහෙන රිදෙයි. රිදෙන්න තමයි දැම්මේ. නැතුව අපේ ජාතික ගීයට කොඩියට කරන අපහාසයක් හැටියට නෙමේ. :angry::angry:

    1908413_10152435069333215_6391602427601820464_n.jpg
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    UNP ayata ridila neme bola aththa therum ganilla... oya ganna vidiyata naya gattot apita jeewitha kaletama gevaganna bari vei. anika oya hadanna yana fort city eke vadi kotasak cheenet. anika 99 year badu thama.. apita kelavenna thava tika kalayai.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොච්චර කොහොම කිවුවත් උගසට ගන්න බැරි මිනිස්සු ඉන්නවා අපේ රටේ.......
    උගසට ගන්න බැහැ මිනිසුන් සිතුවිලි
    මිල මුදල් පොහොර නැතුව
    සිතුවිලි ලියලා වැඩේවි

    ඒ නිසා පුළුවන්තරම් වාවාගන්න
    බලන්න
     
    • Like
    Reactions: Srilankan1

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආණ්ඩුවට ගහන්න ජාතික කොඩියයි ගීයයි ගත්තු එක මහ පොන්න වැඩක් :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    චීනා 09-19-2014 02:45 PM ado erozan uthumanan umb oya contact pawichchi krla mata amathyansha upadeshaka pattamak aran dynko sudu umb ithin jana laginma inna poraklu ne umb danumath hena ihalayine mko wade krla denwada

    නිල් එකක් වත් දීල තිබ්බනම් සලකල බලන්ඩ තිබ්බ. :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආණ්ඩුවට ගහන්න ජාතික කොඩියයි ගීයයි ගත්තු එක මහ පොන්න වැඩක් :oo:

    උඩ කියලා තියනවා නේ අපහාස කරන්න නෙමයි කියලා
    ජාතික කොඩියක් දාන්න
    ජාතික ගීයක් ගයන්න
    අපට රටක් තියෙන්න ඕනි
    එකයි මෙතන කියන්නේ
    නැතුව උඩබලාගෙන කෙල ගහගන්නවා නෙමයි
    ඊනියා දේශප්‍රේමීන්ට
    රිදෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    චීනා ඉන්දියාවට යද්දී එහෙං ඉන්දු-චීන දේශ සිමාවේ චීන්නු හමුදාවක් ඇවිල්ල ලු
    ඔකුං ඉන්දියාවටත් ඔහොම කරනවා නම් අපිට මොනවා කරයිද
    මුහුඩේ හදන නගරේ අයිතිය සිංහලුන්ට නෑ නේද
    මේ කැරියෝටික අටවපු නොරොච්චෝලේ ෆේල් කියල දැනදැනත් එකේ පාර්ට් 2 හදනව
    මේ යනවිදිහට ඉස්සරහට අපිට එන ලයිට් බිලේ Ceylon Electricity Board නෙවි China Electricity Board කියල ගහල එවයි. බීල දෙන්නත් චීනෙක් එයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනා ඉන්දියාවට යද්දී එහෙං ඉන්දු-චීන දේශ සිමාවේ චීන්නු හමුදාවක් ඇවිල්ල ලු
    ඔකුං ඉන්දියාවටත් ඔහොම කරනවා නම් අපිට මොනවා කරයිද
    මුහුඩේ හදන නගරේ අයිතිය සිංහලුන්ට නෑ නේද
    මේ කැරියෝටික අටවපු නොරොච්චෝලේ ෆේල් කියල දැනදැනත් එකේ පාර්ට් 2 හදනව
    මේ යනවිදිහට ඉස්සරහට අපිට එන ලයිට් බිලේ Ceylon Electricity Board නෙවි China Electricity Board කියල ගහල එවයි. බීල දෙන්නත් චීනෙක් එයි.
    ඉරිසියාව බේරෙනව :yes::yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඩ කියලා තියනවා නේ අපහාස කරන්න නෙමයි කියලා
    ජාතික කොඩියක් දාන්න
    ජාතික ගීයක් ගයන්න
    අපට රටක් තියෙන්න ඕනි
    එකයි මෙතන කියන්නේ
    නැතුව උඩබලාගෙන කෙල ගහගන්නවා නෙමයි
    ඊනියා දේශප්‍රේමීන්ට
    රිදෙනවා
    මචන් උඹට රිදුනෙ නැති උනාට ජාතික කොඩියට ගීයට ආදරේ කරන මිනිස්සුන්ට රිදෙනවා. මහා ලොකුවට රටට ආදරේ කරන එවුන් වගේ ආණ්ඩුවට බැන්නට උඹල ඉන්නේ ඊටත් පල්ලෙහා මට්ටමක කියලයි මට හිතෙන්නෙ. ජාතික කොඩියේ සිංහයා අයින් කරලා පැන්ඩේක් දාපු එක දැක්කම මටනං හොඳටම රිදුනා :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මටත් මේකම තමා දාන්න වෙන්නේ..
    හිනා වෙනවද අඬනවද කියල හිතා ගන්න බෑ.
    ලංකාවේ අක්කර ගානක ඉඩම් චීනය සල්ලි දිලා අරන් ලු තියෙන්නේ..
    මට එදා කතරගම යද්දි එහෙම සල්ලි වලට ගත්ත ඒරියා එකක් සෙට් උනා.ප්‍රදේශය මතක නෑ..
    මේ මිනිස්සු මොනවද මේ කරන්නේ..
    අන්තිමට අපට පය ගහල ඉන්න පොළොවක් වත් නැති කරනවා..
    තියෙනව කියන්න වත් බැරි තැනකට එයි.
    ජපානෙට තමා අන්තිමට අපට යන්න වෙන්නේ.මේ විදියට ගියොත්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල දැක්කද පොරක් පැන පැන කඩේ යනවා එත් කව්රුවත් quote කරන්නවත් ගණන් ගන්නේ නැහැ :lol: