චීනා

heazy

Member
Dec 5, 2011
573
72
0
මහා එකා දැන් අපේ රට චීනෙට උකස් කරලා තියෙන්නේ. ඉස්සරහට අපේ ජාතික ගීය ජාතික කොඩිය මේ විදියට වෙනස් උනත් අපේ උන් අවුලක් නෑ යුද්දේ දින්නා කියයි. මේකට ආණ්ඩුවේ බලු කපුටෝ ටිකට සෑහෙන රිදෙයි. රිදෙන්න තමයි දැම්මේ. නැතුව අපේ ජාතික ගීයට කොඩියට කරන අපහාසයක් හැටියට නෙමේ. :angry::angry:

1908413_10152435069333215_6391602427601820464_n.jpg

adoo kar* wada kranna epaa ykoo jathika geeya/ kodiya kanna epoooo:angry::angry::angry::angry::angry::angry::angry:
 

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mehema giyoth 2050 witara wethdi lankawen 90%k china walata aithi wela thiyewi.. anduwata kade yana ponna haththa wenama podi site hadala ewai kotu karala thiyewi chande dawasata kathire gassaganna witarak :oo::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    adoo kar* wada kranna epaa ykoo jathika geeya/ kodiya kanna epoooo:angry::angry::angry::angry::angry::angry::angry:

    ඌ දෙමල බන් උන් කොහොමත් කොටි කොඩියනෙ ජාතික කොඩිය කියලා සලකන්නෙ:dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,405
    28,081
    113
    මහා එකා දැන් අපේ රට චීනෙට උකස් කරලා තියෙන්නේ. ඉස්සරහට අපේ ජාතික ගීය ජාතික කොඩිය මේ විදියට වෙනස් උනත් අපේ උන් අවුලක් නෑ යුද්දේ දින්නා කියයි. මේකට ආණ්ඩුවේ බලු කපුටෝ ටිකට සෑහෙන රිදෙයි. රිදෙන්න තමයි දැම්මේ. නැතුව අපේ ජාතික ගීයට කොඩියට කරන අපහාසයක් හැටියට නෙමේ. :angry::angry:

    1908413_10152435069333215_6391602427601820464_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කලින්ම ත්‍රෙඩ් එකේ දැම්මේ ජාතික ගීය කොඩිය මේ විදියට ඉස්සරහට වෙන්න ඕනේ තරන් ඉඩ තියන නිසා. සන්ධානේ උඹලා මහා ලොකුවට දැන් කෑ ගැහැව්වට එදා කොළඹ අලුත් වරායේ කොටසක් ඕපන් කරනකොට උන් අපිට ජාතික කොඩිය වත් දාන්න, ජාතික ගීය කියන්නවත් දුන්නේ නෑ කියලා තොපි දන්නවද? මහා එකා කරන ඕනෙම එකක් උඹලට හොඳයි. යුද්දේ දිනලා දීපු හමුදාවේ කොල්ලෝ නාමල් මොංගල් බේබිගේ රේස් වලට පට්ට අව්වේ වැලි කොට්ට අහුරණ එකත් හොඳයි. උඹලව මුන් දේශප්‍රේමියකින් අන්දවලා හොඳට හූරගෙන කනවා කියලා බොලාට පේන්නේ නැද්ද? ඉස්සරහට ලංකාවේ දෙවැනි භාෂාව හැටියට චීන භාෂාවත් එයි මෙහෙම ගියොත්. මුන් චීනට මුළු ලංකාවම ලියලා දුන්නත් උඹලා ගූ කාපු රිලව් වගේ අවුලක් නෑ අපි යුද්දේ දින්නා කියලා ඉඳි. ඉස්සර අපේ සිංහල වීරයෝ සුද්දෝ එක්ක යුද්දේ කරේ ඇයි කියලා තොපිලට අමතකද සිංහලු? :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: pasansnoop

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චීනා ඉන්දියාවට යද්දී එහෙං ඉන්දු-චීන දේශ සිමාවේ චීන්නු හමුදාවක් ඇවිල්ල ලු
    ඔකුං ඉන්දියාවටත් ඔහොම කරනවා නම් අපිට මොනවා කරයිද
    මුහුඩේ හදන නගරේ අයිතිය සිංහලුන්ට නෑ නේද
    මේ කැරියෝටික අටවපු නොරොච්චෝලේ ෆේල් කියල දැනදැනත් එකේ පාර්ට් 2 හදනව
    මේ යනවිදිහට ඉස්සරහට අපිට එන ලයිට් බිලේ Ceylon Electricity Board නෙවි China Electricity Board කියල ගහල එවයි. බීල දෙන්නත් චීනෙක් එයි.
    අනිවා :yes::yes: දැන්ම චීන බාශාව ඉගනගනින් සිංහලු :dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    ආණ්ඩුවට ගහන්න ජාතික කොඩියයි ගීයයි ගත්තු එක මහ පොන්න වැඩක්


    thopi wage internet weerayo nisa tama thambiyi rata allane,,,,,,,,,,, nodakin nidamakin
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං ජාතික කොඩියයි ජාතික ගීයයි, දැන් ඉන්න උන් කරන වැඩ වලට පලි නෑ. මේ වගේ ගොන් ජෝක් දාලා ඒ දෙක බාල්දු කරන්න එපා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුව පොන්න, අපත ආණ්ඩුවක් තමා.....
    අපි ආණ්ඩුවට ගහන්න තියන හැම විදියකටම ගහමු මිත්‍රවරුණි...
    හැබැයි,
    මගේ රටේ ජාතික ගීය සහ ජාතික කොඩිය ආණ්ඩුවෙ එකක් නොවෙන නිසා, ඒක මේ ගැහිලි වලට යොදා ගන්නේ නැතුව ඉමු නේ.....
    මේ මගේ රටේ ජාතික කොඩිය, ජාතික ගීය.......

    ජනාධිපතිගේ අර නොළුම් කොඩිය වෙනස් කරල මොනව හරි කලා නම් ලොවෙත් මම කට නොහොලවමි......
    මේක තැන් කීපයක ම දැක්කා...උහුල ගෙන ඉදල ඉදලා අන්තිමේ දීයි මේ කට ඇරියේ........