චීන අවන්හල් වලින් ආරක්ෂා වන්න...
හම්මේ...ඔන්න අද මම කස්ටියගේ බඩගිනි නිමෙන්න...දෙන්ඩ යන්නේ පට්ට පදිරි සුපිරි කෑමක්...
ඔන්න මුලින්ම ඕවා තමා ඕනේ ඉතින්...
දෙවෙනියට කැමති තැනකින් අල්ලලා සුද්ද පවිත්‍ර කරගන්නකො....
හප්පට හෝදලා ඉන්න ඕනේ හොඳේ දන්නවනේ කොහේ කොහේ ඉඳල ආවද දන්නේ නැනේ...
දැන් එහෙනම් තමන්ට අවශ්‍ය පරිදි කපාගමු බලන්ඩ...
දැන් ගැඹුරු තෙලේ බැදගන්න...
අවශ්‍ය දේවල් එකතු කරගන්නත් අමතක කරන්න එපා.....
ඔන්න එහෙනම්......
එ කෙසේ වෙතත් ඇතුල කොහොමද...ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉය.....
ඔන්න එහෙනම් කන අය කන්න....බලන අය බලන්න...රෙප් දෙන අය දෙන්න....බුම්ප් එක දෙන අයත් දෙන්න....කිසිම අව්ලක් නැ...අහ බනින අයත් බනින්න හොඳේ...

Last edited: