චීන එන්නත ලංකාවෙ හදන්න යන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටින් එන්නත් ගෙන්නන කයිවාරුව ඉවරවෙන්න යන්නෙ
    1620570066691.png

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    මාස්ක් ලෝකල් ඒවා මාකට් එකට ඇවිල්ලද බන්

    මෙච්චර කල් දැන්මේ මේඩ් ඉන් චයිනා ඒවනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lab testing keranda parliament eke inna unwa gattama thama hariyanne
    ඔහොම බැලුවාම ලෝකෙ රටවල් 60ක් ලැබ් ටෙස්ටින් , :lol: :lol: :lol: අනේ උබල වගේ මෝඩ බඩු,WHO අනුමත කරන්නෙ ලැබ් ටෙස්ට් එකට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකත් අර ජූලි මාසෙ ඉවරවෙන්න කලින් පාස්කු චූදිතයින්ට නඩුදානව කිව්ව වගෙ කතාවක්. අන්තිමට කරපු දෙයක් නෑ ප්‍රවෘත්තිය විතරයි
     
    • Haha
    Reactions: IMMuhandiram

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒකත් අර ජූලි මාසෙ ඉවරවෙන්න කලින් පාස්කු චූදිතයින්ට නඩුදානව කිව්ව වගෙ කතාවක්. අන්තිමට කරපු දෙයක් නෑ ප්‍රවෘත්තිය විතරයි
    උබම දල, උබම follow-up කරනවා නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    කෑන් වලින් ගෙනල්ල කුප්පි වලට දාන එක තමා කරන්නෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන වැක්සීන් වලට කැමති නැති අයට කිසිම බල කිරීමක් නෑ ඒක ගහගන්න කියලා..ඵයාලට සුද්දෙක්ට ෆුක දීලා හරි පයිසර් ගහගන්න පුළුවන්නේ..😂😂