චීන කොලනියක්

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මුලු රටම චීන කොලනියක් වීමේ පලමු පියවර දැන් ඇරබීඇත. ඇධිරාජ්ය වාදී කුමන්ත්‍රන ගැන ගිරිය පුප්පන් කෑගසූ මහතුන් අද නිද්‍රාවට පත්වී ඇත. චීනුන් තවදුරටත් කොන්ඩය බදින ජාතියක් නොවේ. ලන්කාවට පැමිණීමට ප්‍රතම ඔවුන් ඉක්වදොරය. ආක්‍රමනය කලොය. ඉක්වදොර රජයට සන්වර්ධනයේ නාමයෙන් ණය ලභාදී ඉසිලිය නොහැකි ණය උගුලක හිරකලොය. ඉන්පසු එම ණයට හිලව් වශයෙන් ඉක්වදොරයට අයත් අමේසන් වැසි වනාන්තරයෙන් 1/3ක් තෙල් ලින් කැනීම සදහා අත්පත් කරගත්තොය. ඉන්පසු ඔවුන් ලන්කාව දෙසට හැරුනි. ස්න්වර්දනයේ නාමයෙන් වරාය නගර, ගුවන්තොටුපල, වරාය සදහා ණය ලබදී. ඉසිලිය නොහකි ණය කන්දක අපව සිරකන ලදී. දන් ඔවුන් අපේ ඉඩම් අත්පත් කරගැනීමට පැමින ඇත. චීනා නුදුරු දිනයක අප ඔවුන්ගේ කොලනියක් බවට පත් කරගනු ඇත. එහෙත් අප තවම ටොය්යන් බය්යන් ලෙසින් දෙකට බෙදී උනුන් සමග කුලල් කා ගනිමින් සිටිති.

-Champi (LankaCnews)
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Thambi allagannawata wada nan un allaganna eka hodai...
Kohomath kawadahari lankawa wena jaathiyakata ayithi wenawa eka nawaththanna ba...
Kari sinhalayo dawasaka nathi wenawa..
Math sinhalayek thamai..
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
image.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා ගෑනියෙක් හිට්යට ලමයෙක් හදාගන්ඩ බැරි &න්නයෙක් රටේ පාලනය මෙහෙයවද්දි ඔහොම තමයි, මහ බැකුව හොරා කද්දි ණය කියල මතක් නොවෙන තිරිසන්නු වරාය සහ ගුවන්තොට විකුනන්ඩ හදනව, රටේ මහ බැකුවත් විකුනන්ඩ අයවැයෙන් යොජනා ගේන පාන්ඩුවක පුදුම වෙන්ඩ දේකුත් නෙමේ,ලක්ශ 62 මීහරක් රැලට දැන් හොදට වෙනස උදාවෙලා ඇති.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    chinagen echchara wadayak naha ung shape eke innawa. unge padath naha. indian kaarayo eeta wada appiriyay. e madiwata sri Lankan kiwwama ung oluwata atha hodanna balanne alima padaththala jaathiyak. matanan pennannama bari jaathiya Indians