මුලු රටම චීන කොලනියක් වීමේ පලමු පියවර දැන් ඇරබීඇත. ඇධිරාජ්ය වාදී කුමන්ත්රන ගැන ගිරිය පුප්පන් කෑගසූ මහතුන් අද නිද්‍රාවට පත්වී ඇත. චීනුන් තවදුරටත් කොන්ඩය බදින ජාතියක් නොවේ. ලන්කාවට පැමිණීමට ප්‍රතම ඔවුන් ඉක්වදොරය. ආක්රමනය කලොය. ඉක්වදොර රජයට සන්වර්ධනයේ නාමයෙන් ණය ලභාදී ඉසිලිය නොහැකි ණය උගුලක හිරකලොය. ඉන්පසු එම ණයට හිලව් වශයෙන් ඉක්වදොරයට අයත් අමේසන් වැසි වනාන්තරයෙන් 1/3ක් තෙල් ලින් කැනීම සදහා අත්පත් කරගත්තොය. ඉන්පසු ඔවුන් ලන්කාව දෙසට හැරුනි. ස්න්වර්දනයේ නාමයෙන් වරාය නගර, ගුවන්තොටුපල, වරාය සදහා ණය ලබදී. ඉසිලිය නොහකි ණය කන්දක අපව සිරකන ලදී. දන් ඔවුන් අපේ ඉඩම් අත්පත් කරගැනීමට පැමින ඇත. චීනා නුදුරු දිනයක අප ඔවුන්ගේ කොලනියක් බවට පත් කරගනු ඇත. එහෙත් අප තවම ටොය්යන් බය්යන් ලෙසින් දෙකට බෙදී උනුන් සමග කුලල් කා ගනිමින් සිටිති.
-Champi (LankaCnews)
-Champi (LankaCnews)



