චීන නම්බර් ප්ලේට්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    රට ඉවරයි මචන්. JVP තම එකම විසදුම


    IMG-20220117-084908.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ යකෝ ඔය ජපන් අකුරු..මෝඩ ජෙප්පො ඉන්දියාවෙන් සල්ලි අරන් බිල්ලො මව මව චීනෙට මඩ ගහනවා🤣🤭
     
    • Haha
    Reactions: erozan and hacker T

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    අනේ යකෝ ඔය ජපන් අකුරු..මෝඩ ජෙප්පො ඉන්දියාවෙන් සල්ලි අරන් බිල්ලො මව මව චීනෙට මඩ ගහනවා🤣🤭

    මචන් එතකොට ජවිපේ නෙමෙයිද විසදුම
     
    • Haha
    Reactions: Smartm and vito

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    චීන අකුරු විතරක් නෙවෙයි. හින්දි, අරාබි අකුරුත් ඉස්සරහට එන්න ඉඩ තියෙනව. ණයට කන, කම්මැලි, මෝඩ ජාතියක ඉරනම.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොඩි එකාව දාන්න හොඳ චයිනීස් ක්ලාස් එකක් දන්නවද??
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ithin uba kade yanne JVP ekata neweida?????????????????

    ජෙප්පොන්ට බැන්නහම කඩේ යනව වෙනවනම් තෝ බයියෙක් වෙන්න අැති..මොකද තෝත් අාණ්ඩුවටමනේ බණින්නේ..අනේ නිකන් පලයන් යකෝ යන්න..මම ජෙප්පොන්ට බණින්නෙ මේකට ජොයින්‍ වුන දවසේ ඉඳන්.බලපිය පරණ ත්‍රෙඩ් වල.🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙප්පොන්ට බැන්නහම කඩේ යනව වෙනවනම් තෝ බයියෙක් වෙන්න අැති..මොකද තෝත් අාණ්ඩුවටමනේ බණින්නේ..අනේ නිකන් පලයන් යකෝ යන්න..මම ජෙප්පොන්ට බණින්නෙ මේකට ජොයින්‍ වුන දවසේ ඉඳන්.බලපිය පරණ ත්‍රෙඩ් වල.🤣🤣

    uba kare rajapakshalage chanda kadana eka
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba kare rajapakshalage chanda kadana eka
    :lol:ඒක තමා ගෝඨා දිනල ජෙප්පො 3%ක් වුනේ..අනේ මෙහෙමත් මැට්ටෙක්.🤣🤣🤣🤣

    ටොයි ජෙප්පොන්ට බණින කොට රාජපක්ෂ ලගෙ ජන්ද කැඩෙනවනම් උඹත් උන්ට බැණපංකො අාණ්ඩුවට උදේ ඉඳන් හෙණ ඉල්ලන වෙලාවේ..🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan