චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහ

චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහ

chinese+submarine


චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මූහුදේ සැරිසරන බව ඉන්දියානු හා ඇමරිකානු බුද්ධි අංශ පවසනවා.

ඉන්දියානු නාවික හමුදා රේඩාර් වලට අවස්ථා 13කදී මෙම සබ්මැරීන් ලංකාවට දකුණු මුහුදේ සැරිසරද්දී හසුවී ඇතැයි වාර්තාවේ.

මෙලෙස සබ්මැරීන් වල පළමුවරට හසුවී තිබෙන්නේ 2012 අගෝස්තු මාසයේය. අනතුරුව ගතවූ මාස 8ක කාලය තුළ අවස්ථා 23කදි හඳුනා නොගත් මෙම සබ්මැරීන් වල ක්‍රියාකාරකම් හසුවී තිබේ.

ඉන්දියාවට අයිති දූපත් දෙකක් වන අන්දමන් හා නිකොබාර් වල සිට කිලෝමීටර් 90ක් දුරින්ද මෙම සබ්මැරීන් වරක් හසුවී තිබේ. එය ඉන්දියාව ආසන්නයටම පැමිණි අවස්ථාවකි.

ඊට අමතරව මලක්කා සමුද්‍රසංධියේදී සබ්මැරීන් 6 වතාවක්ද, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් අවස්ථා 13කදීද, අරාබි මුහුදේදී අවස්ථා 2කදීද මේවා හසුවී ඇත.

ඉන්දියන් සාගරය තුල ආරක්ෂක ක්‍රියාකාරකම් වල යෙදෙන ඇමරිකානු හා ඉන්දීය නෞකා වල සෝනාර් වලට මෙම සබ්මැන් මඟින් ක්‍රියාකාරකම් හසුවී ඇති අතර ඉන්දියන් සාගරය තුළ මෙලෙස ක්‍රියාකාරකම් වල යෙදීමට හැකි එකම රට වන්නේ චීනය බවයි ඉන්දියානු හා ඇමරිකානු බුද්ධි අංශ පවසන්නේ.

චීන සබ්මැරීන් මෙලෙස ඉන්දියාව ආසන්නයෙන් ගමන් කරන්නේ ඉන්දියන් සාගරය තුල ඉන්දියාවේ ආධිපත්‍යය මඳක් අඩු කිරීමට බවයි ඇතැම් වාර්තා වලින් කියවෙන්නේ. චීනයට අයත් මෙම න්‍යෂ්ටික සබ්මැරීන් දියත් කරන්නේ දකුණු චීනයේ සන්‍යා ප්‍රදේශයේදීය.

chinese+submarine


chinese+submarine


chinese+submarine





 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔහොම දෙක තුනක් වෙන්න ඕනේ ඉන්දියාවට ලංකාව ශේප් එකේ තියන් ඉන්න එකේ අගය තේරෙන්න. ඉන්දියාවයි චීනෙයි ජන්ම වෛරයි. :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චින බඩුනෙ ෂුවර් නැ.. මොකටත් චුට්ටක් ගොඩබිමට ඇතින්ම අල්ලලා ගන්ඩ කියන්න..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    චින බඩුනෙ ෂුවර් නැ.. මොකටත් චුට්ටක් ගොඩබිමට ඇතින්ම අල්ලලා ගන්ඩ කියන්න..

    ඔව් ඔව්, ඕක චීන පටස් වගේ අතේ පිපුරුවොත් ලංකාවෙන් භාගයක් හඳේ තියෙයි.:baffled:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන මගුලක් හරි කමක් නෑහෑ,,කෙලෙහිගුන නොදන්න,කාලකන්නි පරයන්ට රිදෙනවා නම් එච්චරයි ඔනි,,යටින් බෑරි නම් උඩින් ගියත් කමක් නෑහෑ පාරෙ රෙන උන්ට රිදෙනවා නම්:angry::angry::angry:
     

    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    ඔහොම දෙක තුනක් වෙන්න ඕනේ ඉන්දියාවට ලංකාව ශේප් එකේ තියන් ඉන්න එකේ අගය තේරෙන්න. ඉන්දියාවයි චීනෙයි ජන්ම වෛරයි. :D

    :yes::yes::yes:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මටතියෙන අවල ඇවිල්ල ඔය චීන කොඩිය ගහන්නේ උඩට ඇවිල්ලද ? නැත්නම් මුහුද යට යද්දිත් ගහගෙනද යන්නේ ?:confused::confused::confused::confused::confused:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මටතියෙන අවල ඇවිල්ල ඔය චීන කොඩිය ගහන්නේ උඩට ඇවිල්ලද ? නැත්නම් මුහුද යට යද්දිත් ගහගෙනද යන්නේ ?:confused::confused::confused::confused::confused:
    :rofl: මටත් හිතුනෙ ඕක :lol: