චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහ
චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මූහුදේ සැරිසරන බව ඉන්දියානු හා ඇමරිකානු බුද්ධි අංශ පවසනවා.
ඉන්දියානු නාවික හමුදා රේඩාර් වලට අවස්ථා 13කදී මෙම සබ්මැරීන් ලංකාවට දකුණු මුහුදේ සැරිසරද්දී හසුවී ඇතැයි වාර්තාවේ.
මෙලෙස සබ්මැරීන් වල පළමුවරට හසුවී තිබෙන්නේ 2012 අගෝස්තු මාසයේය. අනතුරුව ගතවූ මාස 8ක කාලය තුළ අවස්ථා 23කදි හඳුනා නොගත් මෙම සබ්මැරීන් වල ක්‍රියාකාරකම් හසුවී තිබේ.
ඉන්දියාවට අයිති දූපත් දෙකක් වන අන්දමන් හා නිකොබාර් වල සිට කිලෝමීටර් 90ක් දුරින්ද මෙම සබ්මැරීන් වරක් හසුවී තිබේ. එය ඉන්දියාව ආසන්නයටම පැමිණි අවස්ථාවකි.
ඊට අමතරව මලක්කා සමුද්රසංධියේදී සබ්මැරීන් 6 වතාවක්ද, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් අවස්ථා 13කදීද, අරාබි මුහුදේදී අවස්ථා 2කදීද මේවා හසුවී ඇත.
ඉන්දියන් සාගරය තුල ආරක්ෂක ක්‍රියාකාරකම් වල යෙදෙන ඇමරිකානු හා ඉන්දීය නෞකා වල සෝනාර් වලට මෙම සබ්මැන් මඟින් ක්‍රියාකාරකම් හසුවී ඇති අතර ඉන්දියන් සාගරය තුළ මෙලෙස ක්‍රියාකාරකම් වල යෙදීමට හැකි එකම රට වන්නේ චීනය බවයි ඉන්දියානු හා ඇමරිකානු බුද්ධි අංශ පවසන්නේ.
චීන සබ්මැරීන් මෙලෙස ඉන්දියාව ආසන්නයෙන් ගමන් කරන්නේ ඉන්දියන් සාගරය තුල ඉන්දියාවේ ආධිපත්‍යය මඳක් අඩු කිරීමට බවයි ඇතැම් වාර්තා වලින් කියවෙන්නේ. චීනයට අයත් මෙම න්‍යෂ්ටික සබ්මැරීන් දියත් කරන්නේ දකුණු චීනයේ සන්යා ප්‍රදේශයේදීය.

මටත් හිතුනෙ ඕක 