චීන නොවන කෙනෙකුට " කොරෝනා" වැළඳිලා තියෙනව&
ජීව ප්‍රහාරයක් වේවා නොවේවා..,
මේ කඩාවැටෙමින් ඇත්තේ ලෝකයේ ඇති සවිමත්ම ආර්ථිකයකි....
එය ගොඩනැගූයේ ලොවට අතිරික්තයක් වූ එහෙත් ඔවුන්ට සම්පතක්වූ ඔවුන්ගේ මිනිස් සම්පත විසිනි.
වෛරසයේ ඉලක්කය ඒ සම්පතම වීමම දෛවෝපගතය.,
මේ ඇතිවෙමින් තිබෙන විශාල ආර්ථික රික්තය (Economical Vaccum) පුරවනු ඇත්තේ කව්රුන්ද..?
මේ මොහොතේ ඔබ වෛරසයෙන් ගැලවීමට මං සොයන විට බොහෝ බලවතුන් සොයමින් සිටිනු ඇත්තේ එය විය හැක.....
ආරක්ෂාව වැදගත්මය..... මන්ද රෝගවල වින්දිතයන් "රෝගීන්" වුවත් යුද්ධ වල වින්දිතයන් හැඳින්වන්නේ " පරාජිතයන්" ලෙසටය.......
ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ රජයක් ඉක්මනින් ප්‍රතිචාර දක්වා ඇත. එය පැසසුම්සහගතය.
ස' ,
ඔබට ලැබෙන ධුර කාලය වසන්තයක් නොවන බව කීවේ මේවා මෙසේ වන බව නොදැනය. ඇතුලත ගිනිත් පිට ගිනිත් ඔබේ දවස දවමින් සිටින නිසාම කුමන මතවාදීමය ප්රතිවිරෝධතා මධ්‍යයේ වුව මේ උභතෝකෝටික මොහොතේ සියළුදෙනා ඔබට සහය දිය යුතුයැයි සිතමි. එම සහයෝගය කෙලවා නොගැනීම ඔබ සතුය.......
මන්ද
A Chinese female who arrived from Hubei Province, China & admitted to IDH tested positive for Coronavirus during treatment- adaderana.lk
ලෑස්තිවෙන්න, එය දොරකඩට පැමිණ ඇත.
ලකා#Laka Darmarathna