චීන බඩු ගනිද්දි පරිස්සෙමන්.....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    external hard drive wala athule godak welawata thiyenne high capacity USB drive ekak kiyala mama ahala thiyanawa. china items nam kohomath low quality. eth eyala export karana ratawal anuwa quaity eka wenas wenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    external hard drive wala athule godak welawata thiyenne high capacity USB drive ekak kiyala mama ahala thiyanawa. china items nam kohomath low quality. eth eyala export karana ratawal anuwa quaity eka wenas wenawa

    එහෙම වෙන්න බෑ. එක්ස්ට්‍රනල් හාර්ඩ් ඩ්‍රයිව් කියන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් නේ එන්නේ. තම්බ් ඩ්‍රයිව් / ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියල තමා ෆ්ලෑෂ් ඒවා එන්නේ. හාර්ඩ් එකක් බර නිසා තමයි ඔය බෝල්ට් ඇන අලවල තියෙන්නේ.

    චීන්නු එක්ස්පෝර්ට් කරන රට අනුව කොලිටිය වෙනස් කරන්නේ නෑ. වෙන්නේ සමහර රටවල් වලට බාල බඩු ආනයනය කරන්න දෙන්නේ නෑ නීති තදයි. එකයි ගොඩක් චීන්නු ebay හරහා us & europe වලට බඩු විකුනන්නේ. එහෙම යවන බඩු සහ ආසියාවට එන බඩු අතර කිසිම වෙනසක් නෑ. හොඳ කොලිටි බඩු හදන කම්පැනි තියෙනවා චිනේ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    external hard drive wala athule godak welawata thiyenne high capacity USB drive ekak kiyala mama ahala thiyanawa. china items nam kohomath low quality. eth eyala export karana ratawal anuwa quaity eka wenas wenawa

    ඕක චීනගේ වරද නෙමේ. අපේ රටවලට ඕවා ගෙන්නන උන් බලන්නේ උන්ට වැඩි ලාබයක් තියෙන බඩු මිසක් කොලටිය නෙමේ . ගන්න එකාට කෙල උනත් කමක් නෑ. චීනා ඉල්ලන විදියට හදල දෙනවා. යුරෝප් වල ගොඩක් උන් තමන්ගේ නම රැකගන්න කොලටි බඩු තමා ගෙන්නන්නේ. ඒක තමා හේතුව.
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඕක නම් සිරා සිද්දිය..මටත් උනා..
    pngr9ytwj

    pnMFGrhcj

    pnMFGrhcj

    කොහොමද බඩු
     
    Last edited: