චීන බල්ලෝ

Is China responsible for this ?

  • Yes

    Votes: 57 89.1%
  • No

    Votes: 7 10.9%

  • Total voters
    64

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම කියන්න දන්නේ නෑ මේක හදපු එකක්ද නැතිනම් සතෙක්ගෙන් ආපු එකක් ද කියලා, හැබැයි මේ චීන බල්ලෝ ටික මේක ලෝකෙට පැතිරෙව්වා.

    2019 නොවැම්බර් ඉඳන් chinese new year වෙන්කම් මුන් මේක හංගගෙන හිටියා, දැන් අවුරුදු දෙකක් ඉවරයි අපේ ජීවිත වලින් , මුංට මේකට ෂෝට් එක ලබෙන්නම ඕනි
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    381
    1
    771
    93
    GUCEUrz.jpg
     
    • Like
    Reactions: NextGen and wqe123

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,381
    4,005
    113
    අනිවා බන්. මේක හදපු එකක් වෙන්නම ඕනි.. බලහන්කො mutate වේවි යන විදිහ...

    අනික USA shares එහෙම සැහෙන්න ගත්ත price අඩු උන වෙලාවේ.. Economically ප්ලැන් කරපු දෙයක් මටනම්...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවා බන්. මේක හදපු එකක් වෙන්නම ඕනි.. බලහන්කො mutate වේවි යන විදිහ...

    අනික USA shares එහෙම සැහෙන්න ගත්ත price අඩු උන වෙලාවේ.. Economically ප්ලැන් කරපු දෙයක් මටනම්...

    ඔව් මේ සුද්දෙක්ම කියන්නෙ හදපු විදිහ (අවුරුදු 11කට කලින්)..:(

    OY9YzRt.png
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අනිවා බන්. මේක හදපු එකක් වෙන්නම ඕනි.. බලහන්කො mutate වේවි යන විදිහ...

    අනික USA shares එහෙම සැහෙන්න ගත්ත price අඩු උන වෙලාවේ.. Economically ප්ලැන් කරපු දෙයක් මටනම්...
    matath 100% meka hadapu ekak ,meka natural ekak nam mutate wevi me vidihata yanna na, natural ma destroy wenawa. eth balapan virus eka mara stable , environment ekata hodatama face karnawa awlak nathuwa.
     
    • Like
    Reactions: KandyMalli

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම කියන්න දන්නේ නෑ මේක හදපු එකක්ද නැතිනම් සතෙක්ගෙන් ආපු එකක් ද කියලා, හැබැයි මේ චීන බල්ලෝ ටික මේක ලෝකෙට පැතිරෙව්වා.

    2019 නොවැම්බර් ඉඳන් chinese new year වෙන්කම් මුන් මේක හංගගෙන හිටියා, දැන් අවුරුදු දෙකක් ඉවරයි අපේ ජීවිත වලින් , මුංට මේකට ෂෝට් එක ලබෙන්නම ඕනි
    උඹ හිතාගෙන ඉන්නේ ඕක චිනේ කළා නං ලෝකේ අනිත් රටවල් නිකං බලන් ඉඳි කියලද මේ දැන් ඉන්නවා වගේ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹ හිතාගෙන ඉන්නේ ඕක චිනේ කළා නං ලෝකේ අනිත් රටවල් නිකං බලන් ඉඳි කියලද මේ දැන් ඉන්නවා වගේ?
    මේ වෙලාවේ අනිත් රටවල් තම තමන්ගේ ආරක්ෂා කරනවා මිසක් ගේමට යන්නේ නෑ , දැනටමත් පොඩි පොඩි කේස් යනවා
    WHO එක දැන් මිනිස්සු වැඩිය ගණන් ගන්නේ නෑ (චීනෙට සප් එක දුන්නා කියලා හැමෝම දන්නවා)
    ඔසී සෙට් එක ගෙමේ ඉන්නේ ,
    ජර්මනිය දැනටමත් උන්ට බිල් එකක් පාස් කළා
    එංගලන්තේ උන්ගේ බඩු වලට (විශේෂයන් හුවාවි) කේස් එක ඇද්දා
    ඇමරිකාවේ ගොඩක් උන්ගේ ඇප් බැන් කරා
    මම දැක්කා ඊයේ ප්‍රංශය EU එකට කියනවා චීන පාන් හෝ චීනෙ ගහපු සේලයින් ගන්නේ නෑ කියලා

    මෙහෙමයි මේක nuke ගහලා කරන්න බෑ කියලා හැමෝම දන්නවා චීනෙට සෙන්සිටිව් විදියට ගහයි , දැන් ඉන්දියාවත් ඉන්නේ පට්ටම කේස් එකෙන් උන් එක්ක , මොනවා උනත් දැන් මේ හැම රටකටම තියන ප්‍රශ්ණය තමයි මේ චීන වයිරස් එක
     
    • Like
    Reactions: NextGen

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,381
    4,005
    113
    matath 100% meka hadapu ekak ,meka natural ekak nam mutate wevi me vidihata yanna na, natural ma destroy wenawa. eth balapan virus eka mara stable , environment ekata hodatama face karnawa awlak nathuwa.
    ow... ekath eka hethuwak. Ebola virus eka unath mechchara kal thibbe na neh

    උඹ හිතාගෙන ඉන්නේ ඕක චිනේ කළා නං ලෝකේ අනිත් රටවල් නිකං බලන් ඉඳි කියලද මේ දැන් ඉන්නවා වගේ?
    Anith ratawal walin thama hoyanwa... WHO eka unath china support ekk penne nadda ubata?

    නිකමට හිතන්න ඔය වගේ එකක් ලංකාවේ උනා කියලා අපිව සිතියමෙනුත් අයින් කරලා දායි.
    Ow bn 😂

    ඔව් මේ සුද්දෙක්ම කියන්නෙ හදපු විදිහ (අවුරුදු 11කට කලින්)..:(

    OY9YzRt.png

    mekath sira bn 😥 USA un virus eka leak kranna kalin ekko chinese un gama dunna. Nathnm USA un athin una mistake eka china un pita danawa