චීන බල්ලෝ

Is China responsible for this ?

  • Yes

    Votes: 57 89.1%
  • No

    Votes: 7 10.9%

  • Total voters
    64

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කන්ස්පිරසි තියරි නම් ලොට් එකක් තියෙනවා, දැන් වයිරල් පැන්ඩේමික් එකක් කියල අපි දන්නා නිසා පරිස්සම් වෙනවා, බෙහෙත් හොයනවා, මේකේ හැටි පරීක්ෂා කරනවා, වර්ග ගැන හොයනවා, එත් මේ විදිහට බලන්න බැරි කාල වලත් මේ වගේ ඒවා ආව, එතකොට මිනිස්සුන්ට ඒවා කොහොමද ආවේ පැතිරෙන්නේ කොහොමද කියල දැනුමක් තිබ්බේ නෑ නේ. ඉතින් කාලෙන් කාලෙට වයිරස් වග පැතිරෙනවා, මිනිස්සුන්ට ආසාදනය නොවන වයිරස වර්ග බැක්ටීරියා වර්ග අති විශාල පරමානයක් තියෙනවා, ඒ වගේම ග්ලොබල් වොමින් සීන් එක නිසාත් පර්මාෆ්රොස්ට් වල හිරවෙලා තිබ්බ විවිධ ජර්ම්ස් පැතිරෙනවා කියල තියරි එකක් තියෙනවා.

    හැබැයි චීනුන් මුලදී මේ රෝගය පැතිරීම වලක්වන්න හෝ ඒ සම්බන්ධ තොරතුරු බෙදාගන්න හෝ පරීක්ෂණ නිසි පරිදි කරන්න නොදෙන නිසා ඇති සැකයකුත් තියෙනවා. දැන් මේක අත්වැරදීමක් හෝ අත්හදාබැලීමක් හෝ ප්‍රහාරයක් කියල හිතමු, එත් එහෙම දෙයක් හංගාගෙන ඉන්න අමාරුයි, අහු වුනොත් අති විශාල වන්දියක් ගෙවන්න අදාළ පාර්ශව වලට වෙනවා. ඉතින් මම නම් හිතන්නේ නෑ මේක චීනා හෝ ඇමෙරිකන් හෝ වෙනත් එකෙක් කලා කියල. .
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    bush wage ekek US wala hitiya nam okunta shot eka labenawa dan nam shot eka denne na. putin karayath ponnaya wage inne dan china thamai unwath natawanne
    ඕකට යුද්ද කරලා හරියන්නේ නෑ බං , චීනෙ වර්ජනය කරා නම් හරි , එකට විකල්පය තමයි ඉන්දියාව හරි බංගලි හරි. ඕකුන්ගේ economy එක බැලුමක් වගේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මම කියන්න දන්නේ නෑ මේක හදපු එකක්ද නැතිනම් සතෙක්ගෙන් ආපු එකක් ද කියලා, හැබැයි මේ චීන බල්ලෝ ටික මේක ලෝකෙට පැතිරෙව්වා.

    2019 නොවැම්බර් ඉඳන් chinese new year වෙන්කම් මුන් මේක හංගගෙන හිටියා, දැන් අවුරුදු දෙකක් ඉවරයි අපේ ජීවිත වලින් , මුංට මේකට ෂෝට් එක ලබෙන්නම ඕනි
    සන්නගෙ වීඩියෝ බලන එක නවතතපං
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සන්නගෙ වීඩියෝ බලන එක නවතතපං
    පිස්සුද බං මම උගේ ලබ්බවල් බලන්නේ නෑ
    මම කිව්වේ මම දන්න දේ මොකද මම කරන රස්සාව සංචාරක කර්මාන්තයට සම්බන්ධයි ඉතින් 2019 ඉඳන් මේක ගැන alert එකේ හිටියේ , මේකේ චීනෙ කරපු හැසිරුණ හැටි දන්න ඕනි එකෙක්ට තේරෙනවා බං උන් ගහපු ගේම

    මම කියන්නේ නෑ මේක උන් හැදුවා කියලා හැබැයි මුන් මේක ලෝකෙන් හැංගුවා , origins හොයන්න යනකොට සහයෝගය දුන්නේ නෑ , මුල ඉඳලම WHO එකට බොරු කිව්වා වැඩිය ඕනි නෑ මුන් WHO ලව්වා publish කරා මේක human to human transmit වෙන්නේ නෑ කියලත් 2020 ජනවාරි වල, ඒවා තාම තියනවා හොයලා බලපන්. අද ලෝකේ මිනිස්සු කීදෙනෙක් ලකේ පංකාවේ කි දෙනෙක් දුක් විඳිනවාද , මම එකේ වේදනාව හොඳටම දන්නවා මොකද මේ වේස චීනු නිසා මටත් කෙලේවෙලා ඉන්නේ