චීනා අපිව ගොනා කරන හැටි
ජපන් quality එකට 0.1% පොළී අනුපාතෙට 12 years grace period එකක් එක්ක හදලා දෙයි කියලා හිතෙනවාද
ඔබට තේරෙනවද දන්නෙ නෑ 6% පොලියට වියදම මුළු ගාණෙන් බාගෙකින් හැදුවත් අපි ගෙවන්න ඕන ප්‍රමාණය වැඩයි කියලා. උදාහරණයක් විදිහට මේකෙ ගාණක් හදලා තියෙනවා
$100 ක් 0.1% පොළියට අවුරුදු 40 කට අවුරුද්ද ගානේ වාරික විදිහට ගත්තොතින් ගෙවන්න වෙන මුළු මුදල $102.06 වාර්ශිකව ගෙවන්න ඕන මුදල $2.55
$50 ක් 6% පොළියට අවුරුදු 40 කට අවුරුද්ද ගානේ වාරික විදිහට ගත්තොතින් ගෙවන්න වෙන මුළු මුදල $132.92 වාර්ශිකව ගෙවන්න ඕන මුදල $ 3.32
චීන්නු අපිව හරකා කරනවා කියලා තේරෙනවා ඇතිනේ. quality එක බාල කරලා අර වියදමෙන් බාගෙට කරලා කලින් මුදලට වඩා අපෙන් ගන්නවා. calculate කරපු දෙකත් ඇති ඒකත් බලන්න. page එකටත් like එකක් දාන්න.
මේ දැනුම ආවේ personal Loan ගන්න ගිහිල්ලා.රජයකට මීට වඩා ලොකු දැනුමක් ඇති කියලා හිතෙනවා ඉතිම්.
- Sri Lankan Railways -
දියුණු පොදු ප්‍රවාහනයක් වෙනුවෙන්
"Few Chinese companies shown keen interest to build the Colombo LTR system under @BRI_SL. sources say at a half the cost of which Japanese companies quoted." - Belt & Road Initiative Sri Lanka (BRISL)