චීන_ණය ඩොලර් බිලියනය පනී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චීන_ණය ඩොලර් බිලියනය පනී

    චීන ණය ඩොලර් බිලියනය පනී, මිලියන 500ක ණය ඉල්ලීම චීනය ප‍්‍රතික්ෂේප කරයි

    March 4, 2013 at 11:53 am | lanka C news




    ශ‍්‍රී ලංකා රජය විසින් ඛණිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් ණයක් ලබාගැනීමට කළ ඉල්ලීම චීනය ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

    ව්‍යපෘති සඳහා වාණිජ පදනම තුළ ණය නිකුත් කිරීමේ චීන රජයේ ප‍්‍රතිපත්තිය මත මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.

    චීනය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ම ණය දෙන්නා බවට පත් ව ඇති අතර, මේ වන විට ඔවුන් විසින් සපයා ඇති ණය ප‍්‍රමාණය ඩොලර් බිලියනය ද ඉක්මවා ඇති බව කියවේ. හම්බන්තොට වරාය, මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල චීන රජයේ වාණිජ ණය මත ඉදිවන ප‍්‍රධාන ව්‍යාපෘති වේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    fspo4pp.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔහොම ගිහින් ලංකාව උන්ටම සින්න වෙයි

    දැන්ම ඉදල චීන භාෂාව ඉගෙනගෙන, චීන කෑල්ලක් සෙට් කරන් ඉන්න වෙයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බං, ලගදි මහ ලොකුවට කිව්වේ, අපිට දැන් කාගෙන්වත් ණයට සල්ලි ඕන වෙන්නේ නෑ කියලා. :baffled: