චීන_ණය ඩොලර් බිලියනය පනී
චීන ණය ඩොලර් බිලියනය පනී, මිලියන 500ක ණය ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කරයි
March 4, 2013 at 11:53 am | lanka C news
ශ්‍රී ලංකා රජය විසින් ඛණිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් ණයක් ලබාගැනීමට කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ව්‍යපෘති සඳහා වාණිජ පදනම තුළ ණය නිකුත් කිරීමේ චීන රජයේ ප්‍රතිපත්තිය මත මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම ණය දෙන්නා බවට පත් ව ඇති අතර, මේ වන විට ඔවුන් විසින් සපයා ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියනය ද ඉක්මවා ඇති බව කියවේ. හම්බන්තොට වරාය, මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල චීන රජයේ වාණිජ ණය මත ඉදිවන ප්‍රධාන ව්‍යාපෘති වේ.