තව පොඩ්ඩෙන් ඔකට ත්රම්ප් කාරයත් ඇදෙනව
ඔව් බං මමත් හිතුවෙ ඵහෙමයි.ඒත් රිසර්ච් ඵකක් දැම්මහම තමා වැඩේ දැනගත්තේ.මුන් කන්නෙ නැති සතෙක් නැහැලු.

තව පොඩ්ඩෙන් ඔකට ත්රම්ප් කාරයත් ඇදෙනව

ඵයාල හඳ පෙන්නුවහම අැඟිල්ල දිහානෙ බලන්නෙ.තව පොඩ්ඩෙන් මේක දාල මටත් වවුල් සුප් බොන්න වෙනව.![]()

ඔව් බං මමත් හිතුවෙ ඵහෙමයි.ඒත් රිසර්ච් ඵකක් දැම්මහම තමා වැඩේ දැනගත්තේ.මුන් කන්නෙ නැති සතෙක් නැහැලු.![]()



ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.
මගෙත් මාර ආසාවක් තියෙනවා බන් , වවුල් මස් , පරවී මස් , මොණර මස් කන්න උන්ගේ මස් පට්ට රහයි ලු .![]()
වවුලයි කුකුලයි වෙනස මොකද්ද බන්? වෙනසකට තියෙන්නේ කුකුලා මරණ කන්න වෙනම ඇති කරනවා වවුලා අල්ලන් කනවා විතරයි නේ ...![]()
කුකුලන්ගෙ එහෙමට කියල අපිට වසබීජ නෑ ඔය ගහන බෙහෙත් ඇරෙන්න. වවුලගෙ නන් ඇති ඉන්න ඔක්කොම.මගෙත් මාර ආසාවක් තියෙනවා බන් , වවුල් මස් , පරවී මස් , මොණර මස් කන්න උන්ගේ මස් පට්ට රහයි ලු .![]()
වවුලයි කුකුලයි වෙනස මොකද්ද බන්? වෙනසකට තියෙන්නේ කුකුලා මරණ කන්න වෙනම ඇති කරනවා වවුලා අල්ලන් කනවා විතරයි නේ ...![]()
මිනිස්සු බෝම්බ බැඳගෙන ඇවිත් සියදිවි හානිකරගන්නව වගේ වවුල්ලුත් උන්ගේ අනාගතේ වෙනුවෙන් එකෙක්ට විසබීජයක් දැම්මල එව්වද දන්නේ නෑ![]()



ඒක මම දන්නෙ නෑ මම කිව්වෙ වවුල්ලු නිසා උන් වල පල්ලට යනව කියල.උන් විතරක් නෙමෙයි දැන් ඒක ලෝකෙටම ප්රශ්ණයක් වෙලා තියෙන්නෙ..කුකුල් සුප් බීල වෙෙරස් වලින් මිනිස්සු මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැනේ..
ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.
අපි කුකුල්ලු උනත් ඔහොම පණපිටින් රෝස් තරල ෆුල් බොඩි එක පේන විදියට කනවද. හම ගහල බඩවැල් අයින් කරල කනව ඇරෙන්න. මොන්ගලොයිඩ් ලා. මොලේ තියනව. සෙන්සිටිව් නෑ. සැඩිස්ටික්. ඒ උන්ගෙ හැටියක්.

ඉතිං බං එහෙනං ඔය ලොජික් එකම වෙනස් සංස්කෘතියක මිනිස්සුන්ට අපි ගැනත් කිව්වහැකිනෙ. මිනිස්සු ඉන්නව කන්න කෑම නැත්තං සත්තුන්ව සිහි නැති වෙන්න බෙහෙත් විදල සිහිනැතිවෙලා වැටෙනකං උගෙ පස්සෙන් ගිහිං ඌ සිහි නැතිවුනාට පස්සෙ කන්න දෙයක් නෑ ඒකයි මරන්නෙ කියල සතාගෙන් සමාව ඉල්ලල ස්තූති කරල ඒ සතාට කිසිම අගෞරවයක් නොවෙන විදිහට මස් කන. අපේ standards අනුව බලපුවහම චීන්නුන්ගෙ මස් කෑම හෙන තිරිසන් වගේ පේනව. ඒ වගේම තමා අර වගේ සමාජයක standards අනුව බලපුවහම අපේ මස් කන විදිහත් තිරිසන් තමා. සත්තු කූඩු කරල ෆාම් හදල උන්ට දස වද දීල කෑම දෙන එක ගැනවත් කිසිම ගරුකිරීමක් නැතුව ඔහේ මරාගෙන කනව.
වෙනස් වෙනස් සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න
වෙනස් සංස්කෘතීන් වලිං ලෝකය දිහා දකින්න පුරුදු වෙන්න. තමන් හැදුන වැඩුන තමන්ගෙ සංස්කෘතිය නෙමේ සියල්ල කියන්නෙ. තමන්ගෙ සංස්කෘතියෙ හැංගිලා තියෙන විශ්වාස ගොඩක් දකින්න පුලුවන් වෙනස් සංස්කෘතීන් ගැන හොයල ඒ සංස්කෘතීන් වල මිනිස්සුන්ගෙ කෝණෙන් ලෝකය දෙස බැලීමෙන්.
චීන ජාතිකයන්ගෙ ආහාර රටාව චීන ජාතිකයන්ට ශිෂ්ඨයි.


වවුලයි කුකුලයි සමාන කරන්න පුළුවන්ද වවුලා කියන්නෙ අැගේ විසබීජ ගොඩක් අරන් යන සතෙක් වවුලා හැපුවත් ලෙඩ හැදෙන්න පුළුවන්
