චීන_වවුල්_සුප්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තව පොඩ්ඩෙන් ඔකට ත්‍රම්ප් කාරයත් ඇදෙනව

    ඔව් බං මමත් හිතුවෙ ඵහෙමයි.ඒත් රිසර්ච් ඵකක් දැම්මහම තමා වැඩේ දැනගත්තේ.මුන් කන්නෙ නැති සතෙක් නැහැලු.:baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් බං මමත් හිතුවෙ ඵහෙමයි.ඒත් රිසර්ච් ඵකක් දැම්මහම තමා වැඩේ දැනගත්තේ.මුන් කන්නෙ නැති සතෙක් නැහැලු.:baffled:

    බල්ලෝ එහෙම කනවා ඇග උසනේ තියා ගන්න සීතල කාලයට
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    චීනා වව්ලෝ කෑවා මලේ............... වව්ලෝ කාලයි චීනා මළේ.......
    :lol::lol:
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මගෙත් මාර ආසාවක් තියෙනවා බන් , වවුල් මස් , පරවී මස් , මොණර මස් කන්න උන්ගේ මස් පට්ට රහයි ලු . :yes::yes:

    වවුලයි කුකුලයි වෙනස මොකද්ද බන්? වෙනසකට තියෙන්නේ කුකුලා මරණ කන්න වෙනම ඇති කරනවා වවුලා අල්ලන් කනවා විතරයි නේ ...:confused::confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.

    වවුල්ලුත් ෆාම් කරලා හැදුවා නම් කිසි අවුලක් නැහැ, කැලේ ඉන්න එවුන්ගෙ මොන ලෙඩ තියනවද කියලා කවුද දන්නෙ. අනික කුකුල්ලුන්ට හැදෙන ගොඩක් ලෙඩ මිනිස්සුන්ට මිනිස්සුන්ට හැදෙනවා අඩුයි හැබැයි වවල්ලුන්ට හැදෙන ලෙඩ ගොඩක් ඒව(රේබීස් වගේ) මිනිස්සුන්ට හැදෙන්න පුලුවන් මොකද දෙගොල්ලොම මැමල්ස්ලා හින්දා.

    මගෙත් මාර ආසාවක් තියෙනවා බන් , වවුල් මස් , පරවී මස් , මොණර මස් කන්න උන්ගේ මස් පට්ට රහයි ලු . :yes::yes:

    වවුලයි කුකුලයි වෙනස මොකද්ද බන්? වෙනසකට තියෙන්නේ කුකුලා මරණ කන්න වෙනම ඇති කරනවා වවුලා අල්ලන් කනවා විතරයි නේ ...:confused::confused:

    මරන්න ඇති කරන එකෙයි කැලේ හැදෙන එකෙයි ලොකු වෙනසක් තියනවා, ඇති කරන්නෙ කන්ට්‍රෝල්ඩ් එන්වයරන්මන්ට් එකක නිසා ගොඩක් ලෙඩවල් එහෙම හැදෙන්න තියන චාන්ස් එක අඩුයි
    මොණර මස් නම් රහයි කියලා අහල තියනවා, හැබැයි උන් කැලේ සත්තු නිසා උන්ගෙ ඇගේ පැරසයිට්ලා එහෙම ඉන්න පුලුවන් හරියට ඉවුවෙ නැත්නම් අපිටත් හැදෙන්න පුලුවන්. හැබැයි හරියට උයනවා නම් ලොකු අවුලක් නැහැ. කැලේ ඉන්න සේරම ජරාව කන ඌරු මස් ඕන තරම් කන්නෙ එහෙම උනා කියලා ලෙඩක් හැදුනු කෙනෙක් අහලා නැහැනේ, ඒකට හේතුව ඌරු මස් හොදටම උයලා තමයි කන්නෙ, බාගෙට උයල කන්න චාන්ස් එකක් ඇත්තෙම නැහැ. ඒ වගේ ගොඩක් වෙලා ඉවුවම තියන ගොඩක් විසබීජ පැරසයිට්ලා එහෙම විනාශ වෙලා යනවා
     
    • Like
    Reactions: The Hacker

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    මගෙත් මාර ආසාවක් තියෙනවා බන් , වවුල් මස් , පරවී මස් , මොණර මස් කන්න උන්ගේ මස් පට්ට රහයි ලු . :yes::yes:

    වවුලයි කුකුලයි වෙනස මොකද්ද බන්? වෙනසකට තියෙන්නේ කුකුලා මරණ කන්න වෙනම ඇති කරනවා වවුලා අල්ලන් කනවා විතරයි නේ ...:confused::confused:
    කුකුලන්ගෙ එහෙමට කියල අපිට වසබීජ නෑ ඔය ගහන බෙහෙත් ඇරෙන්න. වවුලගෙ නන් ඇති ඉන්න ඔක්කොම.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මිනිස්සු බෝම්බ බැඳගෙන ඇවිත් සියදිවි හානිකරගන්නව වගේ වවුල්ලුත් උන්ගේ අනාගතේ වෙනුවෙන් එකෙක්ට විසබීජයක් දැම්මල එව්වද දන්නේ නෑ :shocked:

    :rofl::rofl::rofl:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඒක මම දන්නෙ නෑ මම කිව්වෙ වවුල්ලු නිසා උන් වල පල්ලට යනව කියල.උන් විතරක් නෙමෙයි දැන් ඒක ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ..කුකුල් සුප් බීල වෙෙරස් වලින් මිනිස්සු මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැනේ..

    kukullungenuth haduna ban aurudu ganakata kalin mata mathaka widiyata oya wagema kurulu una kiyala virus ekak giya. ethakota kukullu sahenna maruwa
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ මිනිස්සුන්ට කුකුල්ලු කන්න හොඳ නං චීන්නු වවුල්ලු කෑවහම මොකද බං වෙන්නෙ ? ඒක උන්ගෙ කල්චර් එකේ හැටි. දැන් කෝ පිටිකිරි භයානකයි කියල තිබ්බ කියල ලංකාවෙ උන් පිටි බොන එක නැවැත්තුවද ? ඒ වගේ තමා උන්ට වවුල්ලු කියන්නෙ.

    අපි කුකුල්ලු උනත් ඔහොම පණපිටින් රෝස් තරල ෆුල් බොඩි එක පේන විදියට කනවද. හම ගහල බඩවැල් අයින් කරල කනව ඇරෙන්න. මොන්ගලොයිඩ් ලා. මොලේ තියනව. සෙන්සිටිව් නෑ. සැඩිස්ටික්. ඒ උන්ගෙ හැටියක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි කුකුල්ලු උනත් ඔහොම පණපිටින් රෝස් තරල ෆුල් බොඩි එක පේන විදියට කනවද. හම ගහල බඩවැල් අයින් කරල කනව ඇරෙන්න. මොන්ගලොයිඩ් ලා. මොලේ තියනව. සෙන්සිටිව් නෑ. සැඩිස්ටික්. ඒ උන්ගෙ හැටියක්.

    ඉතිං බං එහෙනං ඔය ලොජික් එකම වෙනස් සංස්කෘතියක මිනිස්සුන්ට අපි ගැනත් කිව්වහැකිනෙ. මිනිස්සු ඉන්නව කන්න කෑම නැත්තං සත්තුන්ව සිහි නැති වෙන්න බෙහෙත් විදල සිහිනැතිවෙලා වැටෙනකං උගෙ පස්සෙන් ගිහිං ඌ සිහි නැතිවුනාට පස්සෙ කන්න දෙයක් නෑ ඒකයි මරන්නෙ කියල සතාගෙන් සමාව ඉල්ලල ස්තූති කරල ඒ සතාට කිසිම අගෞරවයක් නොවෙන විදිහට මස් කන. අපේ standards අනුව බලපුවහම චීන්නුන්ගෙ මස් කෑම හෙන තිරිසන් වගේ පේනව. ඒ වගේම තමා අර වගේ සමාජයක standards අනුව බලපුවහම අපේ මස් කන විදිහත් තිරිසන් තමා. සත්තු කූඩු කරල ෆාම් හදල උන්ට දස වද දීල කෑම දෙන එක ගැනවත් කිසිම ගරුකිරීමක් නැතුව ඔහේ මරාගෙන කනව.
    වෙනස් වෙනස් සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න :yes:
    වෙනස් සංස්කෘතීන් වලිං ලෝකය දිහා දකින්න පුරුදු වෙන්න. තමන් හැදුන වැඩුන තමන්ගෙ සංස්කෘතිය නෙමේ සියල්ල කියන්නෙ. තමන්ගෙ සංස්කෘතියෙ හැංගිලා තියෙන විශ්වාස ගොඩක් දකින්න පුලුවන් වෙනස් සංස්කෘතීන් ගැන හොයල ඒ සංස්කෘතීන් වල මිනිස්සුන්ගෙ කෝණෙන් ලෝකය දෙස බැලීමෙන්.
    චීන ජාතිකයන්ගෙ ආහාර රටාව චීන ජාතිකයන්ට ශිෂ්ඨයි.
     
    අනිවාර්යෙන්ම :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වවුලයි කුකුලයි සමාන කරන්න පුළුවන්ද වවුලා කියන්නෙ අැගේ විසබීජ ගොඩක් අරන් යන සතෙක් වවුලා හැපුවත් ලෙඩ හැදෙන්න පුළුවන්
    :yes: