චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන්

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    කුඩු සලිදුගෙ කොල්ලෙක්ට කියල ගෙදරටම ගෙන්න ගනින්කො, උබ වගේ පොරක් කඩවල් ගානෙ යන්න ඕනෙද..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන් මේවා කන්න සුපිරිම ප්ලේස් මොනාද කොලඹ අවට.

    ponnaya thaththage salli horakan kara neda
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I had the best Beef & cheese kottu from NH Collection (Formerly Movenpick) Vistas rooftop bar. Expensive but tasty. Plenty of cheese and meat. Not too spicy.

    Their beef/chicken biryani also very good. It's a hotel so prices are very steep.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    චීස් කොත්තුවනං, වස්ති රෙස්ටුරන්ට් එකේ මරු...
    බුරියානියටනං, වත්තල ඇරෝම එක තරං සෙට් වෙලා නෑ තාම කොහෙවත්...
    Wattala Food Park eketh hodai. Oya dekema mama kanna aasa Chicken Tikka Masala ekka Naan rotti thamai.
     
    • Like
    Reactions: Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Wattala Food Park eketh hodai. Oya dekema mama kanna aasa Chicken Tikka Masala ekka Naan rotti thamai.
    නාන් වලටනං සුපිරි තැනකට තිබුණෙ, වහල දාපු ජාඇල කේ සෝන් එකේ තිබුණ කඩයක්...
    ගාර්ලික් නාන් එක්ක, ටික්ක මසාල, වෙජි කුරුමා...😋

    ඔයා කිවුව ෆුඩ් පාක් එක පැත්තෙත් ගිහින් බලන්න ඕනෙ වෙලාවක...

    Edit...
    මැප් එකේ බැලුවට පස්සෙ මතක් වුනේ...
    මම මේකෙ නාන් එක ට්‍රයි කරල තියනව... හොඳයි තමයි මෙතනත්...

    මේක පරණ තිබුණ එක අලුතින් හදල සම්පූර්ණ වෙනස්කරල අලුතින්ම පටන්ගත්ත නේද...
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    නාන් වලටනං සුපිරි තැනකට තිබුණෙ, වහල දාපු ජාඇල කේ සෝන් එකේ තිබුණ කඩයක්...
    ගාර්ලික් නාන් එක්ක, ටික්ක මසාල, වෙජි කුරුමා...😋

    ඔයා කිවුව ෆුඩ් පාක් එක පැත්තෙත් ගිහින් බලන්න ඕනෙ වෙලාවක...

    Edit...
    මැප් එකේ බැලුවට පස්සෙ මතක් වුනේ...
    මම මේකෙ නාන් එක ට්‍රයි කරල තියනව... හොඳයි තමයි මෙතනත්...

    මේක පරණ තිබුණ එක අලුතින් හදල සම්පූර්ණ වෙනස්කරල අලුතින්ම පටන්ගත්ත නේද...
    Ehema danne na ban. Mama delivery apps walin gennanne
     
    • Wow
    Reactions: PHBhagya