චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන් මේවා කන්න සුපිරිම ප්ලේස් මොනාද කොලඹ අවට.
Sirikotha=cream kottuසිරිකොතට ගියා නං උඹට නිකම්ම දෙයි
Wattala Food Park eketh hodai. Oya dekema mama kanna aasa Chicken Tikka Masala ekka Naan rotti thamai.චීස් කොත්තුවනං, වස්ති රෙස්ටුරන්ට් එකේ මරු...
බුරියානියටනං, වත්තල ඇරෝම එක තරං සෙට් වෙලා නෑ තාම කොහෙවත්...
නාන් වලටනං සුපිරි තැනකට තිබුණෙ, වහල දාපු ජාඇල කේ සෝන් එකේ තිබුණ කඩයක්...Wattala Food Park eketh hodai. Oya dekema mama kanna aasa Chicken Tikka Masala ekka Naan rotti thamai.
Ehema danne na ban. Mama delivery apps walin gennanneනාන් වලටනං සුපිරි තැනකට තිබුණෙ, වහල දාපු ජාඇල කේ සෝන් එකේ තිබුණ කඩයක්...
ගාර්ලික් නාන් එක්ක, ටික්ක මසාල, වෙජි කුරුමා...
ඔයා කිවුව ෆුඩ් පාක් එක පැත්තෙත් ගිහින් බලන්න ඕනෙ වෙලාවක...
Edit...
මැප් එකේ බැලුවට පස්සෙ මතක් වුනේ...
මම මේකෙ නාන් එක ට්රයි කරල තියනව... හොඳයි තමයි මෙතනත්...
මේක පරණ තිබුණ එක අලුතින් හදල සම්පූර්ණ වෙනස්කරල අලුතින්ම පටන්ගත්ත නේද...