Happy cow eka dan 600 ganakඅපි නන් කන්නෙ කොත්මලේ චීස්
ඉස්සර නිකන් සබන් කනව වගේ, දැන් හොදයි
දේශීය නිස්පාදන, ලාබයි, ගුනයි
ambevela cheese ek oita wata pattaඅපි නන් කන්නෙ කොත්මලේ චීස්
ඉස්සර නිකන් සබන් කනව වගේ, දැන් හොදයි
දේශීය නිස්පාදන, ලාබයි, ගුනයි
eth eka kanna ithin ambevelam yanna one
, kalathurakin spar eke thiyenw
,...........................
,...........................
_______________________________________________________________________________________________
![]()
*කිරිපිටි මේස හැඳි.. 3 ක් අරන් . ඇල්. වතුර කප් එකකට දාලා දිය කරන්න
එය ලිප තබා රත්වන විට විනාකිරි තේ හැන්ද බැගින් හැදි 3 ක් දාන්න...
වැඩි වෙලා වක් යන්න පිටි කැටි ගැහෙනවා...( පිටි වතුරෙන් වෙන්ව කැටි ගැහෙනවා)
එවිට ඒ ටික පෙරෙනයකට දාලා පෙරාගන්න.... එම මිශ්‍රණය ඇල් වතුරෙන් ටිකක් සොදාගන්න..
*පිටි කිරි මේස හැඳි එකක් ඇල් වතුර කප් 1/2 දමා ජෙලටින් තේ හැන්ද ක් දමා අර පෙරෑ පිටි වලට දාලා අවශ්‍ය තරමට ලුණු දමා ගන්න. ලුණු වැඩි කරගන්න එපා...
දැන් එය බ්ලෙන්ඩ් කරන්න ...කහ වර්ණ බිංදු 3/4 ක්.... දමා ගන්න....
දැන් නැවත හොඳින් පෙරා ගෙන භාජනය කට දමා ළිප තබා විනාඩි 3 ක් පමන රත්වූ විට . කැමති බදුනකට දමා ශීතකරණ යෙ පැය 3 ක් තබන්න....
*එළකිරි හෝ ෆ්රෙෂ් මිල්ක් ගන්නවා නම් 3/4 ක් මුල් මිශ්‍රණය ටද.. අනෙක් 1/4 ජෙලටින් මිශ්‍රණයටද ගන්න.....
-Aloka De Silva-Facebook
https://www.silumina.lk/2020/07/25/රසඳුන/ගෙදර-හදමු-චීස්

මි කිරි වලින් මිට වැඩ ලේසියෙන් හදුවකි නේද,...........................