අනුන්ගෙ වාහන වලට එබෙන උන්ට ජනේලෙන්අත දාල හොම්බට එකක් දියන් බන්.
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Mar 3, 2022 #61 අනුන්ගෙ වාහන වලට එබෙන උන්ට ජනේලෙන්අත දාල හොම්බට එකක් දියන් බන්.
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Jul 23, 2023 #62 -333- said: ඌ බේ වාහනේ මොකක් ද? මේ පල්ලෙහා දාල තියෙන fb page එකට ගිහින් බලන්න. වාහනේ බ්‍රෑන්ඩ් එක පේන්නේ නැති වෙන්න ෆොටෝ ටිකක් ගහලා යවලා කීයක් යනවාද අහන්න. ඉස්සර නම් ගොඩක් ඒව 2500 උපරිම 3000. ඒත් මට එකෙක් කිව්වා මුණ, වාහනේ බලලා දැන් ගාන කඩනවා කියලා. කොහොමද දන්නේ නැහැ. Click to expand... Sami157 said: Keen Auto Body Works Nugegoda Click to expand... මචන් මෙතන හොදයි මන් රෙකමන්ඩ් කරනවා මන් මගේ වාහනේ එබුන තැන් දෙකක්ම කර ගත්තා අයිති හොද කොල්ලෙක් ඉන්නේ පොරමයි හැදුවේ Reactions: Sami157
-333- said: ඌ බේ වාහනේ මොකක් ද? මේ පල්ලෙහා දාල තියෙන fb page එකට ගිහින් බලන්න. වාහනේ බ්‍රෑන්ඩ් එක පේන්නේ නැති වෙන්න ෆොටෝ ටිකක් ගහලා යවලා කීයක් යනවාද අහන්න. ඉස්සර නම් ගොඩක් ඒව 2500 උපරිම 3000. ඒත් මට එකෙක් කිව්වා මුණ, වාහනේ බලලා දැන් ගාන කඩනවා කියලා. කොහොමද දන්නේ නැහැ. Click to expand... Sami157 said: Keen Auto Body Works Nugegoda Click to expand... මචන් මෙතන හොදයි මන් රෙකමන්ඩ් කරනවා මන් මගේ වාහනේ එබුන තැන් දෙකක්ම කර ගත්තා අයිති හොද කොල්ලෙක් ඉන්නේ පොරමයි හැදුවේ
-333- Well-known member Aug 3, 2014 10,405 13,329 113 33 ෆින්ලන්ඩ් Jul 23, 2023 #63 Big Cass said: මචන් මෙතන හොදයි මන් රෙකමන්ඩ් කරනවා මන් මගේ වාහනේ එබුන තැන් දෙකක්ම කර ගත්තා අයිති හොද කොල්ලෙක් ඉන්නේ පොරමයි හැදුවේ Click to expand... අඩෝ දැන් කීයක් වගේ ගන්නවද එක dent එකකට?
Big Cass said: මචන් මෙතන හොදයි මන් රෙකමන්ඩ් කරනවා මන් මගේ වාහනේ එබුන තැන් දෙකක්ම කර ගත්තා අයිති හොද කොල්ලෙක් ඉන්නේ පොරමයි හැදුවේ Click to expand... අඩෝ දැන් කීයක් වගේ ගන්නවද එක dent එකකට?
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Jul 30, 2023 #64 -333- said: අඩෝ දැන් කීයක් වගේ ගන්නවද එක dent එකකට? Click to expand... මගේ තිබුනේ පොඩි තැන් දෙකක් එකකට 4000 Reactions: -333-
-333- said: අඩෝ දැන් කීයක් වගේ ගන්නවද එක dent එකකට? Click to expand... මගේ තිබුනේ පොඩි තැන් දෙකක් එකකට 4000
chinthaka156 Well-known member Jun 26, 2008 3,742 4,825 113 එලකිරි හන්දිය Jul 30, 2023 #65 මගේ කාර් එකේත් ඔහොම පොඩි එබීමක් තියෙනවා. පාර්කින් එකේදි එකෙක් දොරක් වද්දලා ගියා.
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,821 113 Jul 30, 2023 #66 Big Cass said: මගේ තිබුනේ පොඩි තැන් දෙකක් එකකට 4000 Click to expand... Holy shit seriously Reactions: Big Cass
dentac Active member Apr 8, 2014 490 85 28 Jul 30, 2023 #68 kunek wenna epa yako..wahana kuduwela winasa unoth tho marei