චුට්ටක් වාහනේ එබුනාම මොකො කරන්නෙ සිංහලු?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අනුන්ගෙ වාහන වලට එබෙන උන්ට ජනේලෙන්අත දාල හොම්බට එකක් දියන් බන්.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඌ බේ වාහනේ මොකක් ද?
    මේ පල්ලෙහා දාල තියෙන fb page එකට ගිහින් බලන්න. වාහනේ බ්‍රෑන්ඩ් එක පේන්නේ නැති වෙන්න ෆොටෝ ටිකක් ගහලා යවලා කීයක් යනවාද අහන්න. ඉස්සර නම් ගොඩක් ඒව 2500 උපරිම 3000. ඒත් මට එකෙක් කිව්වා මුණ, වාහනේ බලලා දැන් ගාන කඩනවා කියලා. කොහොමද දන්නේ නැහැ.



    මචන් මෙතන හොදයි මන් රෙකමන්ඩ් කරනවා මන් මගේ වාහනේ එබුන තැන් දෙකක්ම කර ගත්තා (y) (y)

    අයිති හොද කොල්ලෙක් ඉන්නේ පොරමයි හැදුවේ
     
    • Like
    Reactions: Sami157

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් මෙතන හොදයි මන් රෙකමන්ඩ් කරනවා මන් මගේ වාහනේ එබුන තැන් දෙකක්ම කර ගත්තා (y) (y)

    අයිති හොද කොල්ලෙක් ඉන්නේ පොරමයි හැදුවේ
    අඩෝ දැන් කීයක් වගේ ගන්නවද එක dent එකකට?