චුටි මල්ලි පොඩි මල්ලි

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    චුටි මල්ලි පොඩි මල්ලි

    චුටි මල්ලි පොඩි මල්ලි ඊයෙ මෙල්බන් ශෝ එකෙ එයලගෙ වෙබ් ස්යිට් එක ලොන්ච් කලා...බලපන්න...පට්ට අතල් ශෝ එක

    http://cmpmcomedy.com/
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මුන් පට්ට ගණන් බන්...ඔෆිස් එකේ එවන්ට් එකකට අපි බැලුව නිකන් කෝල් කරලා...80ක් ඉල්ලනවා පොඩි පැය ගානේ එකකට...වැරද්දක් කියනවා නෙමෙයි...අද කාලේ ඔලුව වෙහෙසන්නත් බැහැ ජෝක්ස් වලට මේ වගේ ගානක් නැතුව...උන් හරි...