චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මචං ප්‍රශ්නයක් තියෙනවා
    ජෙලටින් හලාල්ද ;)
    අනිත් එක එතකොට මස් කන්නේ නෑ කිව්ව ඔක්කමල්ලා ජෙලටින් අඩංගු කෑම කාලා නැද්ද:shocked:
    එහෙම බැලුවොත් 100% වෙජිටේරියන් උන් නැතිව ඇති නේද:confused:

    + bump
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචං ප්‍රශ්නයක් තියෙනවා
    ජෙලටින් හලාල්ද ;)
    අනිත් එක එතකොට මස් කන්නේ නෑ කිව්ව ඔක්කමල්ලා ජෙලටින් අඩංගු කෑම කාලා නැද්ද:shocked:
    එහෙම බැලුවොත් 100% වෙජිටේරියන් උන් නැතිව ඇති නේද:confused:

    + bump

    mama nam danne ne, meka fb eke thiyenawa dakalai share kale,