චූ කරමු. රුපියල් 20යි

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මමත් ටවුන් ගියාම හැමදාම යනවා පොදු වැසිකිලි වලට මුල්ම දවසේ තිබ්බේ 20 ද කොහෙද මම ඌට 20 දීලා ආවා ලැට් ලග ඉන්න උන්ගෙන් මාරු සල්ලි ගන්න හිතුනේ නැහැ ජරාව. අනිත් එක දුප්පත් මිනිස්සුට රු 20 දුන්නා කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඒක නිසා එදා ඉදන් හැමදාම මම ඌට දෙන්නේ රු 20 ම තමයි.

:rofl::rofl: uba ithin Anuradapura jungle eke hinda hodai. hehe This is colombo
 
HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
:no::no:

වැඩේ හොඳට කර ගන්න ඕන නම් පුළුවන්තරම් ට්‍රයි කරපල්ලා ටවුන් වල තියෙන HNB,සම්පත්, HSBC,කොමර්ෂල්, වගේ බැංකු හරි කීල්ස් සුපර්,ආර්පිකෝ හරි ගෙදර යනගමන් සුපර් මාර්කට් වලට. ශේප් එකේ වැඩේ කර ගත්ත ආව. ඕනෙම නම් බැංකුවක් නම් පේ ස්ලිප් එකක් අරන් බොරුවට පුරවල එලියට එනෝ, සුපර් මාර්කට් එකක් නම් පොඩි එකාට ගත්තවගේ රුපියල් 30/= චොකලට් එකක් අරන් එනවා. මමනම් ගොඩක් වෙලාවට කරන්නේ ඕකයි. :yes::P:P

මෙන්න බලහං මොලෙන් චූ කරන එකෙක්
 
  • Like
Reactions: CONCORDE777

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකේ ටෙන්ඩර් එක ගන්න එකා ලොකු බිස්නස් කාරයෙක් බන්. මට උගේ නම තක නැ. ඉස්සර කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ පාකින් අරගෙන තිබ්බේ ඌ? තෙනග වගේ නමක්.
    eka thama :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    :yes::yes::yes:
    උඹ කියන්නේ මම මම පහුගිය වාරෙදි සිරීපාදේ ගියා. ඒවායේ තියෙන කඩවල තේවලට වඩා ආදායමක් ගන්නේ මේවයින්.
    මිනිස්සු ....වා .......වා ඉවරයක් නෑ. දවසට රී....ම මාර ආදායමක් ගන්නවා.:rofl::rofl:

    :P
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔකේ ටෙන්ඩර් එක ගන්න එකා ලොකු බිස්නස් කාරයෙක් බන්. මට උගේ නම තක නැ. ඉස්සර කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ පාකින් අරගෙන තිබ්බේ ඌ? තෙනග වගේ නමක්.

    tenaga kiyana eka godak tan wala parking karagena yanawa. godak station wala ehema car park eka karanne mun
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ටෙන්ඩරේ කවුද අරන් තියෙන්නෙ කියන්න CIA එකත් බයයි! :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka thama :)

    tenaga kiyana eka godak tan wala parking karagena yanawa. godak station wala ehema car park eka karanne mun
    ඔව්. ඔක මරු බිස්නස් එක. නගර සබාවලට සැහෙන්න ඔවට කුට්ටිය දෙනවා. සමහරු පොරකනව ඔක ගන්න. ඇයි බන් පට්ටා ලාබයක්නේ. මීගමුවේ බස් ස්ටැන්ඩ් එකේ එක එහෙම අප්පා ඉස්සර මාර ඩිමාන්ඩ් පොට් එක. ක්ලාස්වල ටොයිලට් කැඩුවා උන්. එතකොට බිස්නස් වැඩියිනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටෙන්ඩරේ කවුද අරන් තියෙන්නෙ කියන්න CIA එකත් බයයි! :lol::lol:
    ඔකේ ටෙන්ඩර් ගන්නේ පාතාල සම්බන්දකම් තියන උන් මචන්. ඔක විශාල කලු සල්ලි ගේමක්. ටොයිලට්වල වටිනාකමට වඩා එහා ගිය එකක් තියෙනවා. මෙවා කියලා ඇට තලගන්න වෙයිද මන්දා.. ඔකේ මචන් යන්නේ වෙනම ගේමක්. චූ කලාට ටිකට් කඩන්නේ නැනේ.. ඔතන එක්කහු වෙන සල්ලි ඔඩිට් වෙන්නේ නැ. කැසිනො සල්ලි වගේ තමා. අයිති එකට පුලුවන්, කුඩු සල්ලි අනිත් ජාවාරම් සල්ලි ටොයිලට් සල්ලි පිටින් දාලා බැන්ක් ඩිපොසිට් කරන්න. මනි ලොන්ඩරින් සීන් එකක් යන්නේ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කොහෙද ටව්න් එකක් ටොයිලට් එකට ගිහින් එලියට එනකොට කිව්වලු චු නම් 5 ගු නම් 10යි කියලා:rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔකේ ටෙන්ඩර් ගන්නේ පාතාල සම්බන්දකම් තියන උන් මචන්. ඔක විශාල කලු සල්ලි ගේමක්. ටොයිලට්වල වටිනාකමට වඩා එහා ගිය එකක් තියෙනවා. මෙවා කියලා ඇට තලගන්න වෙයිද මන්දා.. ඔකේ මචන් යන්නේ වෙනම ගේමක්. චූ කලාට ටිකට් කඩන්නේ නැනේ.. ඔතන එක්කහු වෙන සල්ලි ඔඩිට් වෙන්නේ නැ. කැසිනො සල්ලි වගේ තමා. අයිති එකට පුලුවන්, කුඩු සල්ලි අනිත් ජාවාරම් සල්ලි ටොයිලට් සල්ලි පිටින් දාලා බැන්ක් ඩිපොසිට් කරන්න. මනි ලොන්ඩරින් සීන් එකක් යන්නේ.

    ගොඩක් වෙලාවට ඕකෙ ටෙන්ඩරේ ගන්නෙ කාගෙ හරි නමක් දාල. ඇත්තටම පිටිපස්සෙ ඉන්නෙ පොලිටීෂන් කෙනෙක්, ඒ උනාට ඕක මෙහෙයවන්නේ පොලිටීෂන් දාලා ඉන්න පාතාලෙ එකෙක්. දෙතුන් දෙනෙක් ඉන්වොල්ව් වෙලා ඉන්න හින්ද මැද ඉන්න එවුන් උන්ට කට් එකක් තියා ගන්නවා. ඉහලම ඉන්න එකා ඌට ගාන ලැබෙන හින්ද දැක්කෙ නෑ වගේ ඉන්නවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    :no::no:

    වැඩේ හොඳට කර ගන්න ඕන නම් පුළුවන්තරම් ට්‍රයි කරපල්ලා ටවුන් වල තියෙන HNB,සම්පත්, HSBC,කොමර්ෂල්, වගේ බැංකු හරි කීල්ස් සුපර්,ආර්පිකෝ හරි ගෙදර යනගමන් සුපර් මාර්කට් වලට. ශේප් එකේ වැඩේ කර ගත්ත ආව. ඕනෙම නම් බැංකුවක් නම් පේ ස්ලිප් එකක් අරන් බොරුවට පුරවල එලියට එනෝ, සුපර් මාර්කට් එකක් නම් පොඩි එකාට ගත්තවගේ රුපියල් 30/= චොකලට් එකක් අරන් එනවා. මමනම් ගොඩක් වෙලාවට කරන්නේ ඕකයි. :yes::P:P

    30 k dila chu karala
     
    • Like
    Reactions: CONCORDE777

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොගක්, පම්ප් එකක් සෙට් වෙච්ච වෙලාවට රුපියල් විස්ස නෙමේ සීය දීලා උනත් මිනිස්සු යනවා බං.. ටවුන් එකේදි හැදුනා කියන්නෙ නන්නත්තාරයිනේ ඉතිං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    maharagama eketh emai bn.yanna be ballekta.un hodanneth ne bn

    avatar559923_1.gif

    member.php
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    බොගක්, පම්ප් එකක් සෙට් වෙච්ච වෙලාවට රුපියල් විස්ස නෙමේ සීය දීලා උනත් මිනිස්සු යනවා බං.. ටවුන් එකේදි හැදුනා කියන්නෙ නන්නත්තාරයිනේ ඉතිං..

    ඒක නෙමෙයි. උඹ මට කාලෙකිං රෙප්ස් එකක් දීල නෑ :P
     
    • Like
    Reactions: crazybuddy