චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

කෙල්ලෝ ඇයි එහෙම &#3482

  • උන්ගේ හැටි

    Votes: 94 72.9%
  • හිතලමයි කරන්නේ

    Votes: 35 27.1%

  • Total voters
    129

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

    ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?

    උන්ගේ හැටිමද?
    නැතිනම් හිතලම කරනවද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොද ප්‍රශ්නයක්.කෙල්ලො ජාතිය ජරා ජාතිය පු*ක් ඈරලා මරා දාපිය කියලා කොහෙද තියනවා මම දෑක්කා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලන්ට සමහර හොද දෙවල් තෙරෙන්න ගොඩක් කල් යනවා.තේරුම් යන දවසට පරක්කු වෑඩි වෙනවා ගොඩක් අයට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උන් හරි මෝඩයි නේද බං?
    පස්සේ ඉතින් කෙලෝගෙන එනවා

    ඔව්.උබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඉතින් මට උන දේවල්.ගොඩක් කෙල්ලො අමාරුවෙ වෑටෙන්නෙ උන්ගේ යාලුවො ඔලුවට දාන විශ නිසා.
     
    • Like
    Reactions: C h o p p e

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    methana awul keepayak thiyenawa machan.

    1. ekko umba kellata umbe feelings kiyala nathuwa athi.
    2. kelle ara kollata full love athi (umba kiyana kathawe anith paththa)
    3. umbata kella akamathi athi (mokak hari hethuwakata)

    mokada hama kellama oya kiyana widihe aya nevei.
     
    Maekanam aththa. mage kellath oaya mokak hari prashneyak aapuhama mata kiyanawa, mamath ithin wisadum denawa, aeth ae ekakwath karanne nathuwa eayage widihata solve karanna balanawa. anthimedi matama awith mama kiyapu solution ekama matama kiyanawa. maeka goda sarayak wela thiyenawa mata.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන්.... මගේ කෙල්ල FB එකේ වෙන කොල්ලෝ එක්ක චැට් බන්! එයාගේ හොර FB accounts ගොඩක් මට අහු උනා.... :growl::growl::growl: ඒත් ඒකී කියනවා මට ආදරෙයිලු...... :confused: මගෙ හිතට හරි නෑ බන්.:( දන්නවනේ FB එකේ කොල්ලෝ බලන්නේ චැට් කරලා සෙට් කර ගන්න.... මට බයයි මේකි පිට යයි කියලා.... :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?

    උන්ගේ හැටිමද?
    නැතිනම් හිතලම කරනවද?

    උඹ මගේ කතාව කියෙව්වද?
    මගේ කතාවෙත් ඔහොම තමයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව්.උබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඉතින් මට උන දේවල්.ගොඩක් කෙල්ලො අමාරුවෙ වෑටෙන්නෙ උන්ගේ යාලුවො ඔලුවට දාන විශ නිසා.
    :yes: රෙප්+
     
    • Like
    Reactions: akilar25

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    methana awul keepayak thiyenawa machan.

    1. ekko umba kellata umbe feelings kiyala nathuwa athi.
    2. kelle ara kollata full love athi (umba kiyana kathawe anith paththa)
    3. umbata kella akamathi athi (mokak hari hethuwakata)

    mokada hama kellama oya kiyana widihe aya nevei.
    මට වෙච්ච එකක් නෙමෙයි මචෝ
    මං ඇහුවේ පොදුවේ
    අපේ එලකිරි කොල්ලෝ ඕනිතරම් ඉන්නවා ඔහොම වෙච්ච උන්:yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කෙල්ලන්ට සමහර හොද දෙවල් තෙරෙන්න ගොඩක් කල් යනවා.තේරුම් යන දවසට පරක්කු වෑඩි වෙනවා ගොඩක් අයට.
    මේ කතාව ඇත්ත කියලා මට යම් දුරකට හිතෙනවා මොකද කෙල්ලො පලවෙනියටම බලන්නෙ තමන්ගෙ හිතේ මිනුම් වලට ගැලපෙන කෙනෙක්ව හොයන්න..:yes:
    නමුත් මට හම්බ වෙලා තියනවා කෙල්ලො හරිම ලස්සන කෙල්ලො:eek::eek: උන් පලවෙනි පාර අර මම කියනවා වගේ ලස්සනම කොල්ලො පස්සෙ ගිය එඋන් තමයි..:shocked: බැට කෑවට පස්සෙ උන් හොයන්නෙ මුලින්ම කොල්ලෙක්ගෙන් හොයපු ගතිගුන නෙවෙයි
    ඔය උඩ පැනගෙන යන කෙල්ලො පස්සෙ මම යන්නෙ නැත්තෙ ඒකයි..:nerd: