චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

කෙල්ලෝ ඇයි එහෙම &#3482

  • උන්ගේ හැටි

    Votes: 94 72.9%
  • හිතලමයි කරන්නේ

    Votes: 35 27.1%

  • Total voters
    129

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?

    උන්ගේ හැටිමද?
    නැතිනම් හිතලම කරනවද?

    හිතලමයි කරන්නේ

    machanta mathakai neda mage case eka?
     
    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    සුදු පුස් අයියා,ඔයාගේ කෑල්ල එහෙම උනාට අපේ කෑලි එහෙම නෑ..හරී
     
    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    මචන්! ඕකෙ මෙහෙම එකක් තියනවා.උන් හිතනවා ඇති පස්සෙන් ගිහිල්ලා පු_ දීලා කරගන්න එකේ පොඩි වටිනාකමක් තියනවා කියලා.
     
    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    අපේ ටවුන් එකේ කුඩු ගහන, ජොබ් එකක් කරන්නේ නැති, ජරාවට ඉන්න, කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ සෙට් වෙලා ඉන්නවා. යකෝ පිළිවෙලට ඉන්න බොන්නේ නැති ජොබ් එකක් කරන අපිත් එක්ක කෙල්ලො සෙට් වෙන්නේ නෑ බන්. මොකද මන්ද? :( :(
     
    • Like
    Reactions: sagara_sd

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    කෙල්ලෝ කියන්නේ මහ අමුතු ජාතියක් බං:rolleyes::rolleyes:

    උන් හිතන් ඉන්නෙ වෙන කෙල්ලො මේ ලංකාවේ නෑ කියලා
    ඒකයි ඔය පඩ ශෝ එක දාන්නේ

    උන්ගෙ පඩ ශෝ බල බල උන්ගෙ පස්සෙන්ම යන අපි මෝඩයෝ:sorry:

    ඔය පඩ දාන කෙල්ලොන්ටත් පේන්න එක්ක වෙන එකක් සෙටි කරගෙන බලහංකෝ;);)

    එතකොට උන්ට තේරෙයි අපෙ අගේ :):):)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපේ ටවුන් එකේ කුඩු ගහන, ජොබ් එකක් කරන්නේ නැති, ජරාවට ඉන්න, කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ සෙට් වෙලා ඉන්නවා. යකෝ පිළිවෙලට ඉන්න බොන්නේ නැති ජොබ් එකක් කරන අපිත් එක්ක කෙල්ලො සෙට් වෙන්නේ නෑ බන්. මොකද මන්ද? :( :(
    anwa ban hamatanama oka tama wenne :(:(:(
     
    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    අපේ ටවුන් එකේ කුඩු ගහන, ජොබ් එකක් කරන්නේ නැති, ජරාවට ඉන්න, කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ සෙට් වෙලා ඉන්නවා. යකෝ පිළිවෙලට ඉන්න බොන්නේ නැති ජොබ් එකක් කරන අපිත් එක්ක කෙල්ලො සෙට් වෙන්නේ නෑ බන්. මොකද මන්ද? :( :(

    ඒක නම් මමත් දැකලා තියනව බන්. උඹ කියපු කතාව හරියටම හරි. හේතුව නම් තාම හොයාගන්න බැරි උනා..:no:
     
    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    ඒක නම් මමත් දැකලා තියනව බන්. උඹ කියපු කතාව හරියටම හරි. හේතුව නම් තාම හොයාගන්න බැරි උනා..:no:
    ටික කාලයක් බලාගෙන හිටපංකෝ මචං ඔය කෙල්ලන්ට මොකද වෙන්නේ කියලා.....