ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?
උන්ගේ හැටිමද?
නැතිනම් හිතලම කරනවද?
කෑලි කිව්වේ බැටරි කෑලිද මල්ලී?සුදු පුස් අයියා,ඔයාගේ කෑල්ල එහෙම උනාට අපේ කෑලි එහෙම නෑ..හරී


හිතලමයි කරන්නේ
machanta mathakai neda mage case eka?


![]()
![]()
උබට ඉතින් උපදෙසක් දුන්නේ, කරන එක නැති එක උබේ අතේ![]()
සමා සලමලයාසුදූ, ඔයාගේ නම්බර් එක දෙන්න, මම කෙල්ලො වගේ නෑ![]()









anwa ban hamatanama oka tama wenneඅපේ ටවුන් එකේ කුඩු ගහන, ජොබ් එකක් කරන්නේ නැති, ජරාවට ඉන්න, කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ සෙට් වෙලා ඉන්නවා. යකෝ පිළිවෙලට ඉන්න බොන්නේ නැති ජොබ් එකක් කරන අපිත් එක්ක කෙල්ලො සෙට් වෙන්නේ නෑ බන්. මොකද මන්ද?![]()



අපේ ටවුන් එකේ කුඩු ගහන, ජොබ් එකක් කරන්නේ නැති, ජරාවට ඉන්න, කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ සෙට් වෙලා ඉන්නවා. යකෝ පිළිවෙලට ඉන්න බොන්නේ නැති ජොබ් එකක් කරන අපිත් එක්ක කෙල්ලො සෙට් වෙන්නේ නෑ බන්. මොකද මන්ද?![]()

ටික කාලයක් බලාගෙන හිටපංකෝ මචං ඔය කෙල්ලන්ට මොකද වෙන්නේ කියලා.....ඒක නම් මමත් දැකලා තියනව බන්. උඹ කියපු කතාව හරියටම හරි. හේතුව නම් තාම හොයාගන්න බැරි උනා..![]()