අපි ෆෝන් එකේ බ්‍රව්සර් එකෙන් හරි app එකෙන් හරි වෙබ් සයිට් එකකට ලොග් වෙලා ඉන්නවා. එහෙම ඉන්න අතරේ computer එකට ෆෝන් එකේ USB tethering වලින් ඒ වෙබ් සයිට් එකටම වෙන account එකකින් ලොග් වෙනවා.....
දැන් මේ ෆෝන් එකේ user සහ computer එකෙන් ලොග් උන user එක්කෙනෙක් විදියට ඒ වෙබ් එකෙන් අඳුර ගන්නවද?.
මේක උනේ ෆෝන් එකේන් ebay Direct shipping කරනවා ඒ අතරේම computer එකෙන් drop කරන්න අලුත් account එකක් හදල ඒකට ලොග් වෙලා.....