චූටි ප්‍රස්නයක් තියනවා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපි ෆෝන් එකේ බ්‍රව්සර් එකෙන් හරි app එකෙන් හරි වෙබ් සයිට් එකකට ලොග් වෙලා ඉන්නවා. එහෙම ඉන්න අතරේ computer එකට ෆෝන් එකේ USB tethering වලින් ඒ වෙබ් සයිට් එකටම වෙන account එකකින් ලොග් වෙනවා.....
    දැන් මේ ෆෝන් එකේ user සහ computer එකෙන් ලොග් උන user එක්කෙනෙක් විදියට ඒ වෙබ් එකෙන් අඳුර ගන්නවද?.

    මේක උනේ ෆෝන් එකේන් ebay Direct shipping කරනවා ඒ අතරේම computer එකෙන් drop කරන්න අලුත් account එකක් හදල ඒකට ලොග් වෙලා.....
     
    • Like
    Reactions: kinkon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    IP eka same
    එතකොට කලින් ලොග් වෙලාහිටිය ෆෝන් එකේ account එකයි පස්සේ computer එකෙන් ලොග් උන account එකෙයි ip same වෙනවද?:confused::baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    එතකොට කලින් ලොග් වෙලාහිටිය ෆෝන් එකේ account එකයි පස්සේ computer එකෙන් ලොග් උන account එකෙයි ip same වෙනවද?:confused::baffled:
    ඔවු
    හොට්ස්පොට් දාන් ඩිවයිස් ගොඩක් නෙට් ගියාට ඉන්ටනෙට් එකට පේන්නෙ ඔයාගෙ හොට්ස්පොට් එකේ තියන IP එක විතරයි
    හැම ඩිවයිස් එකෙන්ම යන වෙබ්සයිට් වලට පේන්නෙ එක ඩිවයිස් එකකින් ඇක්සස් කරනවා විදියට
    එතකොට ebay වගේ සයිට් වල නං අනිවාර්යෙන් එකම කම්පියුටරෙන් එකවුන්ට් ගොඩකින් ලොග් වෙලා කියලා අල්ලගෙන බෑන් කරලා දානවා