චූටි මල්ලි & පොඩි මල්ලි

sarfan93

Member
Jun 22, 2011
116
5
0
400x400_Lachender_Smilie.gif
 

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    උඹ හරි හැමෙකාම කලේ කොපි කරපු ඒක තමයි. වෙනස තියෙන්නේ සිරස කොපි කරන්නේ හොඳට වියදම් කරලා අවුරුදු ගානක් Plan කරලා . ලංකාවට අලුත් දෙයක් test කරලා බලන ඒක. ඒක කරන්නේ ලොකු risk එකක් අරන්. එත් අර අනිත් නාලිකාව කරන්නේ එකම carbon කොපියක් ගහල මිනිසුන්නට reality TV එපාකරවන ඒක.

    හවස 4-6 ඉස්සර demand ඒක තිබ්බේ nonstop වලට සිරස තමයි ඒ trend ඒක වෙනස් කරලා joke චරිතයක් ගෙනාවේ. ඊට පස්සේ අනිත් channel ඔක්කොම ඒක කොපි කළා. මිනිස්සුන්ට joke එපා කළා :rofl:
    හිරු FM ඒක වෙනස් විදියට පටි රෝල් කරලා හවස 4- 6 ratings වැඩිම ගානක් ලබාගත්ත. දැන් දෙරණ හදන්නේ අපි නොදන්නා live වගේ program එකක් කරලා ratings උන්ට ගන්න.:rofl:
    චුටි මල්ලි , පොඩි මල්ලි අනිවාර්යෙන්ම ජනප්‍රිය වෙන අලුත් තාලයේ programms කරන්න දක්ෂයෝ තමයි. එත් radio ඇතුලේ ඒගොල්ලන්ට තාම වෙනසක් කරන්න බැරි උනා. ( සියත FM එකත් කාලයක් මේගොල්ලන් එක්ක programme එකක් කළා එත් සාර්ථක උනේ නැහැ )

    මම නම් කැමතියි ආයිත් අපි නොදන්නා Live පටන් ගන්නවා නම් :P

    කලු පූසා;11806317 said:
    dial 2 nam maru.. e unata api nodanna live eke un denna dunna fun eka radio wala denna puluwanda kiyana eka thamai aula...

    හැබැයි මචන්ලා මුන් දෙන්නම තමයි සිරසේ (radio) "අරේ-මරේ" කලෙත්. ඒක නම් සුපිරිම වැඩක්. ඒක කොච්චර දුරට මිනිස්සු අතරට ගියාද කියලනම් දන්නේ නෑ. හැබැයි ඒ කාලේ
    "අරේ-මරේ" අහපු මිනිස්සු ඒවා එකතුකරගෙන තාමත් අහනවා. (මමත් එහෙම එකෙක් තමයි.):cool::cool::cool:

    බලමු, මේ program එකත් නැගලා ගියොත් හොඳයි...:):)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    (ගොන්) දෙරණ හැමදාම කලේ සිරස කොපි කරපු එකයි , සිරසේ වැඩකරපු උන්ව ගත්ත එකයි :yes: :confused: එත් උන්ට ඔය programs කරලා 4 - 6 වෙනකල් හිරු එකේ පටි රෝල් වල ratings කඩන්න බැහැ. :lol::lol:



    Agreed..........!!!!!!!!!!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    (ගොන්) දෙරණ හැමදාම කලේ සිරස කොපි කරපු එකයි , සිරසේ වැඩකරපු උන්ව ගත්ත එකයි :yes: :confused: එත් උන්ට ඔය programs කරලා 4 - 6 වෙනකල් හිරු එකේ පටි රෝල් වල ratings කඩන්න බැහැ. :lol::lol:



    :cool::cool::cool: :):)
    :yes::yes::yes:
    200% Agree with u..
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    හැබැයි මචන්ලා මුන් දෙන්නම තමයි සිරසේ (radio) "අරේ-මරේ" කලෙත්. ඒක නම් සුපිරිම වැඩක්. ඒක කොච්චර දුරට මිනිස්සු අතරට ගියාද කියලනම් දන්නේ නෑ. හැබැයි ඒ කාලේ
    "අරේ-මරේ" අහපු මිනිස්සු ඒවා එකතුකරගෙන තාමත් අහනවා. (මමත් එහෙම එකෙක් තමයි.):cool::cool::cool:

    බලමු, මේ program එකත් නැගලා ගියොත් හොඳයි...:):)

    අපි බලමු :yes: :yes:
     
    • Like
    Reactions: randext86

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අදත් 4ට ප්‍රෝග්‍රෑම් එක යනව නේද සුපිරි
    අද තමයි මුලින්ම අහන්නෙ

    Kalin Ewa Downkarala Ehuwe
    Menna Ogolloth Ahanna


    Chooty Malli Podi Malli - Dahaka Tip Ekak Dunna Miniha (දාහක ටිප් එකක් දුන්න මිනිහා)


    Chooty Malli Podi Malli - Salalihiniya Yali Noma Enu Kalaniyata (සැළලිහිණිය යළි නොම එනු කැළණියට)


    Chooty Malli Podi Malli - Poddage Liyum Podda (පොඩ්ඩාගේ ලියුම් පොඩ්ඩ)


    Chooty Malli Podi Malli - Dhadayame Yama - Part 01 (දඩයමේ යාම)


    Chooty Malli Podi Malli - Dhadayame Yama - Part 02 (දඩයමේ යාම)

     
    • Like
    Reactions: randext86