ඔය ටර්බෝ කෑල්ලක් වැගන් ආර් එකට තියලා දෙන්න බැරිද හොන්ඩා අනාතස්....??![]()

ඔය ටර්බෝ කෑල්ලක් වැගන් ආර් එකට තියලා දෙන්න බැරිද හොන්ඩා අනාතස්....??![]()

ඔය ටර්බෝ කෑල්ලක් වැගන් ආර් එකට තියලා දෙන්න බැරිද හොන්ඩා අනාතස්....??![]()

ඕක පදින එකාගේ බඩේ බර හැටියට ඕකට Wartsila RT-flex96C (14Cylinder Ver.) එකක් වගේවත් තියන්න වෙනවා...![]()
ඔව්. . .![]()

ජබුක් ගාලා සද්දයක් ආවා.
පට්ටයි මචං ! 9+
"1. Compression Ratio - 9.6:1 (4E-FE) vs 8.5:1 (4E-FTE)
මේකට හේතුව අපි කලින් කතා කරලා තියෙනවා වගේ මතකයි... සාමාන්‍යයෙන් Turbo හෝ Supercharged එන්ජිමක සම්පීඩන අනුපාතය, turbo/supercharger රහිත වාහනයකට වඩා අඩුයි.."
මෙකතාව මම අහල තියෙන්නේ අනික් පැත්තටනේ
Turbo එවගේ Compression Ratio එක NON Turbo ඒවාට වඩ වැඩි කියලනේ