චූ කරමු ෆ්ලශ් කරමු

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේවා ලංකාවේ කාලීන මාතෘකා.

    බෝතලේකට දාල බෝතලේ ෆුල් උනාම කොමඩ් එකට දාල flush කරපන්.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මේවා ලංකාවේ කාලීන මාතෘකා.

    බෝතලේකට දාල බෝතලේ ෆුල් උනාම කොමඩ් එකට දාල flush කරපන්.
    ++
    කට ලොකු බෝතලයක් ගන්න :rofl:
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කොමඩ් එකට චූ කරන කරන පාරක් ගානේ ෆ්ලෂ් කරන ඒකෙන වතුර අපතේ යනවා. චුටි බටන් එක ප්‍රෙස් කරත්. මේකට වුසදුමක් නැද්ද

    කලින් මේකම thread එකක් තිබුනනෙ :eek:
     
    • Like
    Reactions: Ozone4

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වතුර නාස්ති වෙන එක ගැන කල්පනා කර කර ඉන්න තරම් උබට වැඩ නැති එකෙක් නම් එතැනම ඉඳගෙන බොගක් අවම දාලම පලයං.
    නැත්තන් බොග දාන වෙලාවට flush නොකර ගිහිං ආයේ චූ බර අවම එකත් දාල දෙක එකට flush කරපං.

    ගෙදර උං ඔක්කෝම එක උඩ එක දාලා එක පාරම flush කරා නම් වතුර ගොඩක් ඉතුරු වෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කෞද උත්තො කොමඩ් වලට චූ කරන්නෙ. සින්ක් එකේ ටැප් එක ඇරන් චූ කරපන් වතුර වැඩිය යන්නෙත් නෑ. වල පිරෙන්නෙත් නෑ.

    මේක තමා කරන්න තියෙන්නෙ, අත එහෙම හෝදන්න වුණාම ඒ ගමන්ම වැඩේ කළාම වතුර ටිකක්වත් අපතේ යන්නෙත් නෑ