චූ කරාට ගහලා සිංහලු 🫤

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113

    චූ කරපු එකාටත් පිස්සු (හුත්තො බොනවානම්, බොන්න රෙන්න චූ කරන්න ෆැසිලිටි තියෙන තැනකට පලයන් නිකන් පොන්නයෝ වගේ අහු මුලුවල බොන්නෙ/ චූ කරන්නෙ)

    ගහපු උන්ටත් පිස්සු - අරූට මොනාහරි උනොත් පුකේ අමාරුව හරියයි. අනික උන්ට ලෝයර් කෙනෙක් ගන්න සල්ලි නෑ කියලා පේනවා, ඉතින් අනිවා රිමාන්ඩ් තපින්න වෙන්නෙ

    වීඩියෝ කරපු එකාටත් පිස්සු - ඌ නිකන් ගොන් හුත්ත වගේ තව කියවනුත් යනවා, ගුටි කෑවනම් ඌටත් තේරේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වීඩියෝ එක සංරක්ෂණය කරන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    බලපන් සිංහලු එකෙක් සීන් එකට බහින් නෑ 🤣🤣 අහක යන රෙද්දවල් වලට ඔලුව දාල පොලිසි පලයන් කෝ .

    දැන් ඔය විඩියෝ එක දාපු එකාව පොලිසිය මඩවනවා ඉතින් 🤭 .
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    tenor.gif
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,587
    13,199
    113
    🤍
    බලපන් සිංහලු එකෙක් සීන් එකට බහින් නෑ 🤣🤣 අහක යන රෙද්දවල් වලට ඔලුව දාල පොලිසි පලයන් කෝ .

    දැන් ඔය විඩියෝ එක දාපු එකාව පොලිසිය මඩවනවා ඉතින් 🤭 .
    video karana eka hoda wadak kara thamai

    hebai ithin uge aththama sithuwilla mokadda dan na

    awadane wenna baida ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,153
    6,600
    113
    East Blue (Goa Kingdom)
    මේකේ comment වලින් AI video එකක් හදල තමයි බලන්න වෙන්නේ video එක පේන්නේ නැහැ

    https://web.facebook.com/dnshsrng

    methana thiyenawa video eka puluwan ekek download karala reupload karanna,
    hingana para sakkili tikak . ponnayoda wate inne,
    ewalema 119 gahanna thibbe gahala maranna hadanwa nisa.
    arunta kiyala wadak naha mura pole unta
    ------ Post added on Apr 10, 2025 at 11:56 AM
     
    • Haha
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    video karana eka hoda wadak kara thamai

    hebai ithin uge aththama sithuwilla mokadda dan na

    awadane wenna baida ?
    ඔය සෙන්සිටිව් මනුස්සයෙක් ඒත් පොලිසියෙන් දැන් කට උත්තර ගන්නයි , උසාවි නම් සාක්කි දෙන්නයි කියලා මඩවයි. එක්කෝ අර ගොල්ෆෝස් තග්ලා පොලිසියට ටෝක් කරලා අරුව මඩවයි 🤭. අනික් උන් වගේ ඉදගෙන ඉන්න ඕනේ මුද දිහා බලාගෙන වෙඩි තියලා ගියත් හම්ම් ගාන් නැතුව
     
    • Haha
    Reactions: Psiko

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,153
    6,600
    113
    East Blue (Goa Kingdom)
    Video unavailable
    https://web.facebook.com/dnshsrng

    ඔය සෙන්සිටිව් මනුස්සයෙක් ඒත් පොලිසියෙන් දැන් කට උත්තර ගන්නයි , උසාවි නම් සාක්කි දෙන්නයි කියලා මඩවයි. එක්කෝ අර ගොල්ෆෝස් තග්ලා පොලිසියට ටෝක් කරලා අරුව මඩවයි 🤭. අනික් උන් වගේ ඉදගෙන ඉන්න ඕනේ මුද දිහා බලාගෙන වෙඩි තියලා ගියත් හම්ම් ගාන් නැතුව
    arun tika salli tika phone ekak wage ussanna try eka wage, anika othana kada pahala wahala neda raa. sakklili tika salli phone ussanna try eka ,

    චූ කරපු එකාටත් පිස්සු (හුත්තො බොනවානම්, බොන්න රෙන්න චූ කරන්න ෆැසිලිටි තියෙන තැනකට පලයන් නිකන් පොන්නයෝ වගේ අහු මුලුවල බොන්නෙ/ චූ කරන්නෙ)
    Galle face eke othana wath aniwa toliet thiyenna ona, koheda oyathana gahana un wage hingana sakkilinge chanda walin ena un Colombo MC eke inne un karayida ona dewal
    colombo oya ganata hari punuruthhtapanaya une gota karaya sudda karapu kale kolamba.
    ------ Post added on Apr 10, 2025 at 12:07 PM

    චූ කරපු එකාටත් පිස්සු (හුත්තො බොනවානම්, බොන්න රෙන්න චූ කරන්න ෆැසිලිටි තියෙන තැනකට පලයන් නිකන් පොන්නයෝ වගේ අහු මුලුවල බොන්නෙ/ චූ කරන්නෙ)

    ගහපු උන්ටත් පිස්සු - අරූට මොනාහරි උනොත් පුකේ අමාරුව හරියයි. අනික උන්ට ලෝයර් කෙනෙක් ගන්න සල්ලි නෑ කියලා පේනවා, ඉතින් අනිවා රිමාන්ඩ් තපින්න වෙන්නෙ
    mun aniwa salli ussanna hadanne sakkili tikak kathawen penawa

    වීඩියෝ කරපු එකාටත් පිස්සු - ඌ නිකන් ගොන් හුත්ත වගේ තව කියවනුත් යනවා, ගුටි කෑවනම් ඌටත් තේරේ.
    oota karanne thibbe 119 gahana eka , mura pole police inanwa kiyala , mura pole unta kiyala wadak naha
    ------ Post added on Apr 10, 2025 at 12:08 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    https://web.facebook.com/dnshsrng

    arun tika salli tika phone ekak wage ussanna try eka wage, anika othana kada pahala wahala neda raa. sakklili tika salli phone ussanna try eka ,

    Galle face eke othana wath aniwa toliet thiyenna ona, koheda oyathana gahana un wage hingana sakkilinge chanda walin ena un Colombo MC eke inne un karayida ona dewal
    colombo oya ganata hari punuruthhtapanaya une gota karaya sudda karapu kale kolamba.
    ------ Post added on Apr 10, 2025 at 12:07 PM

    mun aniwa salli ussanna hadanne sakkili tikak kathawen penawa

    oota karanne thibbe 119 gahana eka , mura pole police inanwa kiyala , mura pole unta kiyala wadak naha
    ------ Post added on Apr 10, 2025 at 12:08 PM
    ලංකාවෙ උන් හැමතැනම පබ්ලික් ටොයිලට් දාන්න කතා කලාට ඒවා පාවිච්චි කරන්න දන්නෙ නෑනෙ බන්. ලංකාවෙ කැරිම ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා බන්, මමනම් ලොවෙත් ඔයවගේ තැන්වලට තනියෙන් යන්නෙත් නෑ, ඇත්තටම යන්නෙත් නෑ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,153
    6,600
    113
    East Blue (Goa Kingdom)
    Video unavailable

    ලංකාවෙ උන් හැමතැනම පබ්ලික් ටොයිලට් දාන්න කතා කලාට ඒවා පාවිච්චි කරන්න දන්නෙ නෑනෙ බන්. ලංකාවෙ කැරිම ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා බන්,

    තිබ්බ නම් ඔතන අරු අනිවා යනවා තමයි ටොයිලට් එකට ,

    Galleface එකේ අවුරුදු 100 වඩා පරණ තැන ටොයිලට් නැහැ MC එකේ පොන්සියෝ රජය ගැන මොන කතාද

    ලංකාවේ කියල විශේෂයක් නැහැ , ලංකාව හොඳයි නීති නැතුවත් මෙහෙම තියෙනවා නීති තියෙන බටහිර රටවල උද්ගෝෂණ කියල හොරකන් කරන , සල්ලි තියෙන උන්ගේ ගෙවල් වලට ගහනවා , හොරකන් කරනවා , BLM කියන ගොන් පාර්ට් එක හොඳම උදාහරණ .

    ලංකාවේ 71,83,89 ඔහොම උනා 100%

    පාරේ hummer එකක් ගිනි තියන video එකේ පොන්නයෙක් කියනවා "මුන් මේවා එලවාගෙන අපේ පාරේ යන්න කතාවක් "

    2019 බෝම්බ case එකේදී , මුස්ලිම් මිනිස්සුන්ට ගැහුවා , කඩ ගිනි තිබ්බ හොරකන් කරා අදාල නැති . ආණ්ඩුවේ පොන්නයෝ සද්ද නැතුව ඉන්නවා ,

    මමනම් ලොවෙත් ඔයවගේ තැන්වලට තනියෙන් යන්නෙත් නෑ, ඇත්තටම යන්නෙත් නෑ.
    අනිවා තනියෙන් ගහ ගණන් යන්න එපා තමන්ට අවාසි තැන් වලදී (නීතියෙන් ප්‍රශනයක් නැති self defence උනත් ) ,
    සද්දෙන් හරි , දුවල හරි හෝ වැඳලා හරි බේරිලා යන්න ඔය වගේ case වලදී
    තමන්ගේ ලොකු සෙට් එකක් එතන නැත් නම් විරුද්දව එන උන් එක්ක ගහගෙන දිනන්න එතන . ගහ ගන්න ගිහින් රිසක් ගණන් හොඳ නැහැ .
    ගහගෙන කේන්තියට reverse කරන්න බැරි දෙයක් උනොත් ඉවරයි සේරම .

    "Never underestimate the power of stupid people"

    Wait, wait a minute, take a step back
    You gotta think twice before you react
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    හදිස්සියට චු බර ඉවසගන්න බැරි වෙන්න ඇති, අරුන් බය කරල සුද්දයක් දෙන්න හදන්න ඇත්තේ ,

    සමහර වෙලාවට සමහර රෝග අනුව මූත්‍රා අමාරු ඉවන්නසන්න අපහසු අවස්තා එනවා.. අපි දන්නේ නෑ ඒ ඒ අයගේ මානසික මට්ටම්... අසනීප... බොහෝ දුරට දියවැඩියා රෝගියෙක් වෙන්න පුළුවන් , සමහර වෙලාවට සමහර රෝග අනුව මූත්‍රා අමාරු ඉවන්නසන්න අපහසු අවස්තා එනවා.. අපි දන්නේ නෑ නේ

    Video කරපු කෙනාට බැනල මෙතන ඉන්න කෙනක් පිහියක් අරන් තර්ජනත් කරලා police යෙනුත් ගනන් අරන් නෑ

    රටේ නිතිය ආරක්ෂා කරන්නඉන්න police යේ විනය මුලින්ම හදන්න ඕනී , මේ රටේ Police යේ විනය හදන්නේ නැතුව අනික් මිනිස්සුන්ගේ විනය හදන්න බෑනේ

    පොලිසිය වැදගත් මිනිස්සුන්ට තමයි හිරිහැර කරන්නේ. මේ වගේ අයගෙන් තමයි පොලිසිය යැපෙන්නේ.

    Me vedio karanne thambi malli kenek neda.
    නෑ සිංහල කොල්ලෙක් , ගහන උන් නම් තම්ම්බි වගේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හදිස්සියට චු බර ඉවසගන්න බැරි වෙන්න ඇති, අරුන් බය කරල සුද්දයක් දෙන්න හදන්න ඇත්තේ ,

    සමහර වෙලාවට සමහර රෝග අනුව මූත්‍රා අමාරු ඉවන්නසන්න අපහසු අවස්තා එනවා.. අපි දන්නේ නෑ ඒ ඒ අයගේ මානසික මට්ටම්... අසනීප... බොහෝ දුරට දියවැඩියා රෝගියෙක් වෙන්න පුළුවන් , සමහර වෙලාවට සමහර රෝග අනුව මූත්‍රා අමාරු ඉවන්නසන්න අපහසු අවස්තා එනවා.. අපි දන්නේ නෑ නේ

    Video කරපු කෙනාට බැනල මෙතන ඉන්න කෙනක් පිහියක් අරන් තර්ජනත් කරලා police යෙනුත් ගනන් අරන් නෑ

    රටේ නිතිය ආරක්ෂා කරන්නඉන්න police යේ විනය මුලින්ම හදන්න ඕනී , මේ රටේ Police යේ විනය හදන්නේ නැතුව අනික් මිනිස්සුන්ගේ විනය හදන්න බෑනේ

    පොලිසිය වැදගත් මිනිස්සුන්ට තමයි හිරිහැර කරන්නේ. මේ වගේ අයගෙන් තමයි පොලිසිය යැපෙන්නේ.

    නෑ සිංහල කොල්ලෙක් , ගහන උන් නම් තම්ම්බි වගේ

    ප්‍රොස්ටේට් කචල් ගියපු උන්ටත් කන්ට්‍රෝල් නෑ

    මූ නම් බියර් ගහල ඇවිත් වගේ
    (බියර් බඩ නිසා අනුමානයක්)
     
    • Like
    Reactions: hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    @SLK_sri උබ ඉන්නේ නම් මේ වෙලාවට මුහුද දිහා බලාගෙන ඇටිකෙහෙල් කාපු රිලවා වගේ .

    වෙන එකක් පොලිසියට කතාකරන්න කිව්වම උබ නම් නැගිටලත් යයි යන්න අප්පො නීතිය ඉටුවෙන්න යන්නේ මට මෙතන තවත් ඉන්න බෑ කියලා 🤭