චූ කරාට ගහලා සිංහලු 🫤

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri උබ ඉන්නේ නම් මේ වෙලාවට මුහුද දිහා බලාගෙන ඇටිකෙහෙල් කාපු රිලවා වගේ .

    වෙන එකක් පොලිසියට කතාකරන්න කිව්වම උබ නම් නැගිටලත් යයි යන්න අප්පො නීතිය ඉටුවෙන්න යන්නේ මට මෙතන තවත් ඉන්න බෑ කියලා 🤭

    ubata mehemada une pons
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හැසිරෙන හැටි දැම්මේ . පස්සේ ඇවිත් ත්‍රෙඩ් එකක් ලියයි පොලිසිය රාජකාරිය පැහැර හරී කියලා එහෙව් එකෙක් උබ

    uba hasirenne ubata unai kiyala thamai
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,921
    113
    Mother Earth
    නෑ නෑ අතන මෙතන හුජ්ජ කරන උන්ගේ නම් පයිය කපන්න ඕන. අඩු කුලේ සක්කිලි පුරුද්දක්. Public toilet හදලා නෑ ඒක ලොකු අඩුපාඩුවක්. 🤷‍♂️
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,725
    113

    නෑ නෑ අතන මෙතන හුජ්ජ කරන උන්ගේ නම් පයිය කපන්න ඕන. අඩු කුලේ සක්කිලි පුරුද්දක්. Public toilet හදලා නෑ ඒක ලොකු අඩුපාඩුවක්. 🤷‍♂️
     
    • Haha
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ඕක AI video එකක් - කිවි පොලිස් මාජය ප්‍රකාශක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113




    තිබ්බ නම් ඔතන අරු අනිවා යනවා තමයි ටොයිලට් එකට ,

    Galleface එකේ අවුරුදු 100 වඩා පරණ තැන ටොයිලට් නැහැ MC එකේ පොන්සියෝ රජය ගැන මොන කතාද

    ලංකාවේ කියල විශේෂයක් නැහැ , ලංකාව හොඳයි නීති නැතුවත් මෙහෙම තියෙනවා නීති තියෙන බටහිර රටවල උද්ගෝෂණ කියල හොරකන් කරන , සල්ලි තියෙන උන්ගේ ගෙවල් වලට ගහනවා , හොරකන් කරනවා , BLM කියන ගොන් පාර්ට් එක හොඳම උදාහරණ .

    ලංකාවේ 71,83,89 ඔහොම උනා 100%


    පාරේ hummer එකක් ගිනි තියන video එකේ පොන්නයෙක් කියනවා "මුන් මේවා එලවාගෙන අපේ පාරේ යන්න කතාවක් "

    2019 බෝම්බ case එකේදී , මුස්ලිම් මිනිස්සුන්ට ගැහුවා , කඩ ගිනි තිබ්බ හොරකන් කරා අදාල නැති . ආණ්ඩුවේ පොන්නයෝ සද්ද නැතුව ඉන්නවා ,


    අනිවා තනියෙන් ගහ ගණන් යන්න එපා තමන්ට අවාසි තැන් වලදී (නීතියෙන් ප්‍රශනයක් නැති self defence උනත් ) ,
    සද්දෙන් හරි , දුවල හරි හෝ වැඳලා හරි බේරිලා යන්න ඔය වගේ case වලදී
    තමන්ගේ ලොකු සෙට් එකක් එතන නැත් නම් විරුද්දව එන උන් එක්ක ගහගෙන දිනන්න එතන . ගහ ගන්න ගිහින් රිසක් ගණන් හොඳ නැහැ .
    ගහගෙන කේන්තියට reverse කරන්න බැරි දෙයක් උනොත් ඉවරයි සේරම .

    "Never underestimate the power of stupid people"

    Wait, wait a minute, take a step back
    You gotta think twice before you react

    Galle face eke toilet thiyenw bn mada hriye...Eth itin waradi unat palu thanaka chu kara kiyala manussayekta allan gahanna bane bn. Paw u konakata wela innawa. Aru patta kollek etana baya natuwa ka gahuwa.
     
    • Like
    Reactions: kingcapton

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    චූ කරපු එකාටත් පිස්සු (හුත්තො බොනවානම්, බොන්න රෙන්න චූ කරන්න ෆැසිලිටි තියෙන තැනකට පලයන් නිකන් පොන්නයෝ වගේ අහු මුලුවල බොන්නෙ/ චූ කරන්නෙ)

    ගහපු උන්ටත් පිස්සු - අරූට මොනාහරි උනොත් පුකේ අමාරුව හරියයි. අනික උන්ට ලෝයර් කෙනෙක් ගන්න සල්ලි නෑ කියලා පේනවා, ඉතින් අනිවා රිමාන්ඩ් තපින්න වෙන්නෙ

    වීඩියෝ කරපු එකාටත් පිස්සු - ඌ නිකන් ගොන් හුත්ත වගේ තව කියවනුත් යනවා, ගුටි කෑවනම් ඌටත් තේරේ.
    විඩියෝ එක බලපු උන්ගෙ එහෙම වැරද්දක් නෑනෙ නෙහ්....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    විඩියෝ එක බලපු උන්ගෙ එහෙම වැරද්දක් නෑනෙ නෙහ්....
    බලපු උන් ඕකට direct සම්බන්ද නෑනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ කොච්චර පිස්සෙක් වෙන්න ඕනේද කොහෙවත් යන ආයතනය කුනු රස මේකේ දාල අවධානය ඉල්ලන ඝණිකාවක් වෙන එක

    kiriye anunge awadanaya ganna hallu unai kiyagena aduwata awadanaya labune naha neda ballo thota
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Galle face eke toilet thiyenw bn mada hriye...Eth itin waradi unat palu thanaka chu kara kiyala manussayekta allan gahanna bane bn. Paw u konakata wela innawa. Aru patta kollek etana baya natuwa ka gahuwa.
    Keroleth thiyenawaa gf hotel ekangawaa. Ape wun lesiyata ohoma allanawaaa.

    Munge made issarada danne Naha. Habayingahapu eka waradi mehema.