චූ ප්රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල මට උදේ වරුවට නිතරම චූබර හැදෙනව
    පැය දෙකෙන් 2ට වගේ යන්ට ඕන
    එක්සෑම් එකකට ගියාම පැය 3ක් එකතැන ඉන්ට බෑ
    විසදුමක් කියපල්ලකෝ....:dull:
    දියවැඩියාවනම් නෑ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Urologist kenekta pennapan machan. Hugak welawata infection ekak wenna one.
    Matath hadila aurudu 4k withara duk winda.

    Oka mentally balapawoth mara aul.

    Dan nam tika tika recover wenawa.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Lagadi idan da?

    Urinary infection ekak da danne na.. hoda ta wathura bonna.

    Matat tibba sati dekak witara epa wenawa urinary infection eka wedi unama.. nidaganna wath ba..

    ඒ කිව්වෙ බන්, පැහැදිලි කරල කියපන්කො,
    චූ කරල විනාඩි 10න් විතර අායෙ හෙන ගොඩක් ලෝඩ් වෙලා
    කොහෙන් එනවද කියල හිතාගන්ට බෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Urologist kenekta pennapan machan. Hugak welawata infection ekak wenna one.
    Matath hadila aurudu 4k withara duk winda.

    Oka mentally balapawoth mara aul.

    Dan nam tika tika recover wenawa.

    පාමසියෙන් ගනිට බෙහෙතක් කියපන්කො
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කිව්වෙ බන්, පැහැදිලි කරල කියපන්කො,
    චූ කරල විනාඩි 10න් විතර අායෙ හෙන ගොඩක් ලෝඩ් වෙලා
    කොහෙන් එනවද කියල හිතාගන්ට බෑ

    Load wenawa kiyanne sirawatama godak chu danawada nettam podda podda seren sere da?

    Podda podda seren sere nam urinary infection ekak wenna puluwan oka sensation ekak.. reta ninda yanneth nedda?

    Germ ekak giyahama wenne ohoma.. oka wedei wela darunu wenna puluwan.. doctor kenek hambawenna.

    Denata hodata wathura bonna..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සිතල නිසා වෙන්න ඇති බන්. අනිත් එක මමනම් ඔහොම දේවල් වලට යන්න කලින් වතුර බොන එක ටිකක් අඩු කරනවා. එතකොට අවුලක් නැහැ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    exam eke nam apitath chuuu barai ban
    :D
    ගියින් ඩොකෙක් හම්බවෙයන්.
    Un gnn gnne na bn
    Load wenawa kiyanne sirawatama godak chu danawada nettam podda podda seren sere da?

    Podda podda seren sere nam urinary infection ekak wenna puluwan oka sensation ekak.. reta ninda yanneth nedda?

    Germ ekak giyahama wenne ohoma.. oka wedei wela darunu wenna puluwan.. doctor kenek hambawenna.

    Denata hodata wathura bonna..
    Godk ynwa bn ekwara
    සිතල නිසා වෙන්න ඇති බන්. අනිත් එක මමනම් ඔහොම දේවල් වලට යන්න කලින් වතුර බොන එක ටිකක් අඩු කරනවා. එතකොට අවුලක් නැහැ
    Mn ude kiri 1 bonnet na bn eth ehma wenwa
    Where do you live ?
    if you live very cool climatic area that can happen
    also check your suger level
    Mn kandy bn. Sugr na bn
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    dawasa gane underware maru karapan. hamadama napan. ekama aduma digatama adinna epa. simple UTI ekak wenna ati. Ciprofloxacin 500mg twice day for 5 days ganin.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    dawasa gane underware maru karapan. hamadama napan. ekama aduma digatama adinna epa. simple UTI ekak wenna ati. Ciprofloxacin 500mg twice day for 5 days ganin.

    Mkkkda bn eekn wenne. Docekge mewwa 1k ntwa denwda prmcy yen
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Mkkkda bn eekn wenne. Docekge mewwa 1k ntwa denwda prmcy yen

    antibiotic ekak. UTI walata dena ekak. ubata urinary tract infection ekak atte. aka araganin. baya wenna deyak na. pharmacy ye akkata chaatu parak dala senaga nati welawaka araganin.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    antibiotic ekak. UTI walata dena ekak. ubata urinary tract infection ekak atte. aka araganin. baya wenna deyak na. pharmacy ye akkata chaatu parak dala senaga nati welawaka araganin.

    අනේ මන්ද, උබෙ නමත් පුකාරිස්:baffled:
    Ai chaatu katha. Illuwma denne ndda
     
    මචන්ල මට උදේ වරුවට නිතරම චූබර හැදෙනව
    පැය දෙකෙන් 2ට වගේ යන්ට ඕන
    එක්සෑම් එකකට ගියාම පැය 3ක් එකතැන ඉන්ට බෑ
    ඔය රුදාව හැදෙට කාලෙට උදේටයි , ඊට කලින් දවසෙ රෑටයි කෑවෙ මොනාද කියල කියපන්
    විසදුමක් කියපල්ලකෝ....:dull:
    දියවැඩියාවනම් නෑ
    විසඳුම කියඤ්ඤං, මුලින් උත්තරෙ දීලා ඉඳහං