චෙක් එක හම්බුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒ වෙලාවට ගඳත් සුවඳ වගේ දැනෙනවා ඇති නේද :baffled:

    අපි ඉතින් අපි ඕව දන්නේ නෑ නෙ

    මොන පිස්සුද බං පඩ ගඳක් ආවොත් විනාසයි, වෙන ඔය පොඩි චූ ගඳවල්නං අවුලක් නෑ..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඒ වෙලාවට ගඳත් සුවඳ වගේ දැනෙනවා ඇති නේද :baffled:

    අපි ඉතින් අපි ඕව දන්නේ නෑ නෙ

    ඔව් ඉතිං උඹල කරන්නෙ කටුසු කි#ඹවල් වලටනේ...:rolleyes:
     
    • Like
    Reactions: LazyLizard

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    <B>
    තමන් මහන්සිවෙලා හම්බ කරන රුපියලටත් ලොකු වටිනාකමක් තියෙනවා බං.... පළවෙනි පඩිය හින්ද ගෙදර අයට පුංචි දෙයක් අරගෙන දීලා කියක් හරි ඉතුරු කරන්න බලපං.... මම ඉස්සරවෙලාම පඩියක් කියල ගත්තේ රු. 3,750/- (මාසෙටම)​
    </B>



    ado uba hodai mama Rs. 800 per month 1st job eka, puduma kattak kewe, habai den gode goda, ekama duka lankawe nethi eka
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උඹලා තව හොඳයි..අපේ සීයා ඉස්සෙල්ලාම වැඩට ගියෙ රුපියල් දෙකට...ඔව් මාසෙටම...ඔව්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලා තව හොඳයි..අපේ සීයා ඉස්සෙල්ලාම වැඩට ගියෙ රුපියල් දෙකට...ඔව් මාසෙටම...ඔව්..

    පවුනේ යකෝ උඹලගේ සිය .... මාසේ පඩි හම්බුනාම ටොපි 2ක් අරගෙන එක ටොපියක් කාල අනිත් ටොපිය ආච්ච්ට දෙනවා ඇති නේද ? :sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹලා තව හොඳයි..අපේ සීයා ඉස්සෙල්ලාම වැඩට ගියෙ රුපියල් දෙකට...ඔව් මාසෙටම...ඔව්..
    එක කාලෙ රුපියල් දෙකට මාසෙ කාලා සත ගානකටහ් බඩුවක් ගහන්නත් පුලුවන් නෙහ් හුට්ටො
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක කාලෙ රුපියල් දෙකට මාසෙ කාලා සත ගානකටහ් බඩුවක් ගහන්නත් පුලුවන් නෙහ් හුට්ටො

    බොලෑ සීය කියේ බඩුද ගහල තියෙන්නේ ?
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බලන් ගියාම බොරුවට නෙ කෑගහල තියෙන්නේ අරක බෑ මේක බෑ කියල ෂෝක් එකට රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් කොලුපැටියෙක් නෙ :P

    :yes::yes::yes::yes: