චෙක්_එක

Mar 10, 2008
253
38
0
41
Gampaha
චෙක් එක

මා ට්‍රැෆික් එකේ ඉන්න අවස්ථාවේ විශ්වවිද්‍යාල ශිෂයෝ කිහිප දෙනෙකු මහා ශිෂ්‍ය සංගමයට ආධාර පිණිසයි පවසා කැටයක් රැගෙන මා අසලට පැමිණියේය. මා ඔවුනට රුපියල් 20 කින් ආධාර කලෙමි.

මා මෙතනින් කියන්න උත්සහ කරන අවසාන දේ මෙන්න මේක.

මේ ශිෂයෝ මහා පාරේ කාලේ කකා එක එක දේශපාලන උසි ගැන්වීම්වලට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවත් හරියාකාරව සිදු නොකර ගනිමින් පාරවල් ගානේ වේලෙන හැටි. අපි මේ අහස පොලව පෙරළන් හරි ජිවිතේ ගොඩ යන්න දඟලනවා. මේ ළමයි පිස්සු කෙලිනවා. මේ වගේ දේවල් නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. වෙන රටවල ශිෂයෝ එලි වෙනකන් හෝටල් වල ඩිෂ් වොෂ් කරනවා. සුද්ද පවිත්‍ර කරනවා. ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. නොවිදිනා දුක් විඳලා තමයි සල්ලි උපයාගෙන විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්නේ. මෙහෙම දුක් විඳගෙන ඉගෙන ගෙන උපාධිය අවසන් කරන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහලම තැන් වලට යනවා. විවිධ සමාගම් වල ලොකු තනතුරු , සයන්ටිස්ට් ල , ඉංජිනේරුවෝ . එකට අපේ රට. රජයෙන් උපාදිය නොමිලයේ ගෙන එලියට ගිහින් කෑගනවා උද්ගෝෂණය කරනවා අපිට රැකියා දියවූ කියල. අඩුම තරමේ ඔය මහපාරේ කාලේ කන වෙලාවේ තමන්ගේ වුර්තිමය හැකියාවන් දියුණු කරගන්නවානම් උපාධියෙන් පසුව මොකක් හරි රස්සවක් තාවකාලිකව හොයා ගන්න පුලවන්.

ධම්මික පෙරේරාට විශ්වවිද්‍යාල යන අවධියේ මොරටුවේ හෝටලයක් තිබිලා තියනවා. එතකොට ධම්මික පෙරේරාගේ වයස අවුදු 24 පමණ වෙනවලු . සේවකයෝ පමණක් 40 වඩා ඉඳලා තියනවා. මේ හෝටලේ උදේ හවා මිනිස්සු පිරිලා. විකුණුවේ දවල් බත් , ෂෝර්ට් ඉට්ස් , ප්ලේන්ටි වගේ ඒවා. ධම්මික පෙරේරාත් මේ වගේ යුනියන් කර කර කාලේ විනාශ කලේ නම් අද නිකමෙක් වෙලා.

මොකද්ද බං මේ කතාවෙ තේරුම? මේක ලංකාව බං. සංවර්දිත රටක් නෙමේ. අනික තියෙන්නෙ පට්ට රස්නෙ දේශගුණයක්. එන්ගලන්තෙ වගෙ සීතල නෑ. අනික අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපිව පාලනය කරන්නෙ කැම්පස්වත් නොගිය රිලව් ටිකක්. උන්ට තේරෙන එකම බාශාව තමා ස්ට්‍රයික් හා පිකට්. ඔය කවුරුවත් පිකට් කරන්නෙ ආසාවට නෙමේ බං. වෙන කරන්න දෙයක් නැති නිසා..
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකද්ද බං මේ කතාවෙ තේරුම? මේක ලංකාව බං. සංවර්දිත රටක් නෙමේ. අනික තියෙන්නෙ පට්ට රස්නෙ දේශගුණයක්. එන්ගලන්තෙ වගෙ සීතල නෑ. අනික අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපිව පාලනය කරන්නෙ කැම්පස්වත් නොගිය රිලව් ටිකක්. උන්ට තේරෙන එකම බාශාව තමා ස්ට්‍රයික් හා පිකට්. ඔය කවුරුවත් පිකට් කරන්නෙ ආසාවට නෙමේ බං. වෙන කරන්න දෙයක් නැති නිසා..

    Agreed, ehema deyak therena ewunwa balayata genna minissu kemathi ne and ara campus nogiya parliament giya rilaw tika ida denneth ne.

    Meke samahara ewunma dala thiyana thread dekkama eeka penawa.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකද්ද බං මේ කතාවෙ තේරුම? මේක ලංකාව බං. සංවර්දිත රටක් නෙමේ. අනික තියෙන්නෙ පට්ට රස්නෙ දේශගුණයක්. එන්ගලන්තෙ වගෙ සීතල නෑ. අනික අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපිව පාලනය කරන්නෙ කැම්පස්වත් නොගිය රිලව් ටිකක්. උන්ට තේරෙන එකම බාශාව තමා ස්ට්‍රයික් හා පිකට්. ඔය කවුරුවත් පිකට් කරන්නෙ ආසාවට නෙමේ බං. වෙන කරන්න දෙයක් නැති නිසා..

    මචන් ශිෂ්‍ය සංගම් ලංකාවේ විතරක් නොවෙයි එංගලන්තේ ඇමරිකාව වගේ රටවලත් තියනවා. සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වැදගත් වෙනවා. නමුත් ලංකාවේ තියෙන්නේ ජේවීපී කාරයින්ට දර දිය අදින යුනියන්.

    ඉස්සලම කියපන් පිකට් කරලා තමන්ගේ ජිවිතයට දිනා ගත්තේ මොනවද කියලා. කැම්පස් එකට අපු ගමන් යුනියන් වලට බැඳෙනවා. එසේ නොවන කොට්ටශයකුත් ඉන්නවා.

    වෛද්‍ය ශිෂ්‍යයෝ උද්ගෝෂණය කරයි මාලබේ සයිටම් එකට එරහිව. වෛද්‍ය ශිෂ්‍යයෝ උන් උන්ගේ වැඩේ කරගන්නවා. උන් උද්ගෝෂණය කලත් උන්ගේ රක්ෂාව ෂුවර්. උන්ට අනාගතයක් තියනවා.

    නමුත් මේ
    ආර්ට්ස් ෆැකල්ටි වල ඉන්න උන් බොරුවට උන් මෙඩිකල් එකේ උන් වෙනුවෙන් බොරුවට මැරෙනවා. උන්ට ලැබෙන කබ්බක් නැහැ. අන්තිමට උපාධිය අරන් එලියට ගිහින් මුළු සමාජයටම වෛර කරනවා. කොටුවේ ඉස්ටේෂම ඉස්සරහා වේලි වේලි රැකියා දියව් කියල උද්ගෝෂණ කරනවා. එතකොට ඔය වෛද්‍යවරු මුන් වෙනුවෙන් පෙනී හිටිනවද.? එක සතේකට පඩේකට ගණන් ගන්නේ නැහැ. ආර්ට් කරපු උන් රැකියා දියව් කියල පිකට් කරනකොට වෛද්‍යවරු යන්නේ උන්ට බැන බැන. මම අද්දැකීමෙන් කියන්නේ. උන් වෙනුවෙන් මේ ආර්ට් ෆැකල්ටි වල උන් විශ්ව විද්‍යාල සමයේ පෙනී සිටියා කියල උන් කෘත ගුණ සලකනවද ?

    ඔය ආර්ට්ස් ෆැකල්ටි ඉන්න උන් තමන්ගේ වුර්තිමය පැත්ත දියුණු කරගන්න උත්සහ කළා නම් අනාගතයක් තියනවා.

    ලංකාවේ පාලකයෝ අවුල් . එනමුදු ලංකාවේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපනයට වෙන් කරන සියල්ල නියමිත ක්‍රමයකට සිද්ද වෙනවා. එක මොන ආණ්ඩුව ආවත් එක එහෙම පැවතුනා. ලංකාවේ උපාදිය දක්වා සියල්ල නොමිලයේ ලැබිලත් එකේ වටිනා කමක් නැහැ.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    1000% ඇත්ත යටම චෙදේ ඇරෙන්න

    සමහර අවහ්‍ය දේවල් වලට නම් strike කරනවා,
    මහපොළ,නේවාසික පහසුකම්,කෑම බීම, එහෙම ගැටළු තියෙනවා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Fee Education kiyanne minissunge aithiyak ban. Kawuruth igena ganna dish wash karanna one na.

    Gov. eka free education eka denna ona. Oya pitaratawal wala inna ewunuth po*nayo wage inne nethiwa parawal walata behela picket karanna ona Lankawe wage.

    Dahmmika Perera la nan family ekama issara idanma (Thaththala/Seeyala) salli karayo.
    I hope you are kidding. Education high s a freedom. Nobody gets it for free. In Sri Lanka, the government pays for the students out of the tax payers money. In other countries, money directly comes from the students.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    I hope you are kidding. Education high s a freedom. Nobody gets it for free. In Sri Lanka, the government pays for the students out of the tax payers money. In other countries, money directly comes from the students.

    Other countries should also spend tax payers money for free education with out making educated people labors while they study. :yes:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    same day වෙන්නේ මචන් එකම බෑන්ක් එකක නම් විතරයි.

    සාමාන්‍යයෙන් අපි චෙච්ක් එක දුන්නම එදාම බෑන්ක් කරන්නේ නැහැ ගොඩක් ආයතන. පස්සෙන්ද හෝ දවස් කිහිපයකින් තමයි වෙන්නේ. අද මගේ චෙක් එකක් බැංකුවට දැම්මොත් හෙට උදේ වෙනකොට මගේ එකට එනවා. ප්‍රතිලභියාට ලැබෙන්නේ ඊළඟ දවසේ.

    මල්ලි තවම චෙක්ස් ගැන මොකුත් දන්නේ නැති පාටයි.

    චෙක්_එක 11-29-2016 09:55 PM If you don't know the subject just shut your mouth he he - rep 50KG

    Me rep kepuwa modayata
    Mama Current A/C gana ubata vada dannava me Thread eka dapu ekata 35k TOD ekak denna baa kiyala bank eken kiyala thiyena anathayek nisa mata meka joke ekak
    Ubala vage higannanta puluvan rep valata puka denna thama
    Mata Banking gena therenne nalu lol Mage cur account eka dan 12 years TOD naa hemadama Credit higanno
    :P
     
    • Like
    Reactions: Dath

    අනේ මම නම් නොවෙයි රේප් එක කැපුවේ මචෝ. එත් කපපු එකා ඌ හරියටම කියල තියනවා. මටනම් හිතෙන්නේ උබ අනුන්ගේ චෙක් එකක් වත් මාරු කරලා නැහැ කියලා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oya ballo set eka maddata horen bombayak atha ariyanan hari kali kali wela badawal para pura wisik wenna.. aye awrusu ganakata campus para ballange udgoshana na..