චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    රට යන්න බලාගෙන (NEW Zealand ) චෙෆ්/කුක් කෙනෙක් වෙන්න ඕනේ කෙනෙකුට දැනට කරන රස්සාවෙන් අස් නොවී වීක් එන්ඩ් එකේ කරන්න පුළුවන් ෂෝර්ට් කෝස් මොනවද? වර්කින් එක්ස්පීරියන්ස් ගන්න ටිකක් රෙපියුටඩ් තැනක ට්‍රේනි විදියට වැඩට යන්න මූලික සුදුසුකමක් හදා ගන්න තමා දැනට ඕනේ.
    පස්සේ ප්‍රීමා, වින් ස්ටෝන් වගේ රෙපියුටඩ් ඉන්ස්ටිට්යුට් එකකින් හරි ටෙක්නිකල් එකකින් හරි NVQ -3/4 ගන්න තමා ප්ලෑන් එක.

    NVQ කෝස් එකක් ඉවර වෙන්න ගොඩක් කල් යන නිසා ඒ අතරේ වැඩකරන්න තැනකට යන්න පුළුවන් වෙන්න සුදුසුකමක් ඉක්මනට හදාගන්න සහ සූපවේදය ගැන මුලික අවබෝදයක් ගන්න ඕනේ කරන බේසික් කෝස් එකක් කරගන්න එක ගැන තමා මං මේ අහන්නේ. එතකොට NVQ කෝස් එක ඉවර වෙලා හොටෙල් එකක ට්‍රේනි විදියට යන කාලේ වෙනකොට ටිකක් හරි වෙන තැනකත් වැඩකරලා ලියුමක් එහෙමත් ගන්න පුළුවන් නේ.
    පාර්ට් ටයිම් NVQ-3 ගන්න පුළුවන් කෝස් තියෙනවද?

    චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!

    PS: FaceBook එකේ තිබලා online course එකක් හම්බුනා. මෙහෙම එව්වත් තියෙනවා කියල පෙන්නන්න ඔන්න attach කලා
     
    Attachments

    • E060C702-18D6-4187-B237-2D6856BB2A66.jpeg
      E060C702-18D6-4187-B237-2D6856BB2A66.jpeg
      276.6 KB · Views: 356
    • DB254775-FDB6-43AC-9255-F6B748880A61.jpeg
      DB254775-FDB6-43AC-9255-F6B748880A61.jpeg
      254.5 KB · Views: 288
    • 1AA506FF-20B6-4CCB-B318-27008A94EB47.jpeg
      1AA506FF-20B6-4CCB-B318-27008A94EB47.jpeg
      176.1 KB · Views: 284
    • FF69CAFF-22A9-477C-841E-6E9E914A5F31.jpeg
      FF69CAFF-22A9-477C-841E-6E9E914A5F31.jpeg
      148.4 KB · Views: 279
    • C42BA011-1AF8-467F-A2DF-98175480F9D2.jpeg
      C42BA011-1AF8-467F-A2DF-98175480F9D2.jpeg
      110.3 KB · Views: 273
    • A6237513-055C-4F4B-94E1-1ADFC4B64896.jpeg
      A6237513-055C-4F4B-94E1-1ADFC4B64896.jpeg
      687.4 KB · Views: 301
    • A8FF65E3-3502-43D4-81AB-CF83119B53F6.jpeg
      A8FF65E3-3502-43D4-81AB-CF83119B53F6.jpeg
      219.7 KB · Views: 154
    • A464F3D5-5645-475B-BE48-884E93B835B7.jpeg
      A464F3D5-5645-475B-BE48-884E93B835B7.jpeg
      81.5 KB · Views: 165
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මම chef කෙනෙක්, කියන්න කණගාටුයි ඕක උබට part time කරලා ගොඩ දාගන්න බෑ, අඩුම hotel එකක අවුරුදු 2ක්‌ වත් work කරන්න වෙයි, ඔය experience එකක් ගන්න (එත් මදි ).
    Cruise ships වලටත් star class hotel අවුරුදු 3ක්‌ අඩුම experience ඉල්ලනවා,
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම chef කෙනෙක්, කියන්න කණගාටුයි ඕක උබට part time කරලා ගොඩ දාගන්න බෑ, අඩුම hotel එකක අවුරුදු 2ක්‌ වත් work කරන්න වෙයි, ඔය experience එකක් ගන්න (එත් මදි ).
    Cruise ships වලටත් star class hotel අවුරුදු 3ක්‌ අඩුම experience ඉල්ලනවා,

    Machan mage malli kenek Chef kenek wenna asai kiyala kiyanawa. Porata karanna hoda Diploma ekak mokkada Chef kenek wenna .
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඩෝ මම හිතන් හිටියේ උබ pilot කෙනෙක් කියලා. ❤️ part time cheff කරන්නද හදන්නේ.
    mu pilotda nadda mama danne na.

    meke ekek hitiya family problems walata sahena upades denawa. mama aththatama hithuwe matured porak wennathi kiyala.

    awurudu keepekata passe mu ahanawa 'muchn kellek daganne kohomada?' kiyala. :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    meke ekek hitiya family problems walata sahena upades denawa. mama aththatama hithuwe matured porak wennathi kiyala.

    awurudu keepekata passe mu ahanawa 'muchn kellek daganne kohomada?' kiyala. :lol: :lol:
    අහ්හ් එහෙනම් ඌ මං වගේම ඩයල් එකක් වෙන්න ඇති. 😁
     
    • Love
    Reactions: Identity

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    චෙෆ් කියන්නේ වෙනම ලෝකයක්!!
    කෝස් එකක් කරලා සර්ටිෆිකේට් එකක් ගත්තා කියලා චෙෆ් කෙනෙක් වෙන්න බෑ..
    ඔය කියලා තියෙන සේරම හදන්න පුළුවන් වෙන්න ඕනී..
    පොතේ පතේ දැනුමට වඩා ප්‍රායෝගික දැනුම තමා ඕනී..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    මම chef කෙනෙක්, කියන්න කණගාටුයි ඕක උබට part time කරලා ගොඩ දාගන්න බෑ, අඩුම hotel එකක අවුරුදු 2ක්‌ වත් work කරන්න වෙයි, ඔය experience එකක් ගන්න (එත් මදි ).
    Cruise ships වලටත් star class hotel අවුරුදු 3ක්‌ අඩුම experience ඉල්ලනවා,
    Mekai machan siddiya, eka paaratama job1n ain wela full time course1k karanna giyoth salary1k nathi wena nisa thama issellama short course ekak karala ikmanata kohe hari trainee widiyata wada karanna basic requirement1 hadaganna & fundamentals tika igenaganna one aluthenma wadakata set wena nisa. Kohomath full time course ekak karala wada karanna one & 2-3 y experinces one kiyalath dannawa.
    Machan full time course ekak karanawa nan karanna honda kokada? NZ yanna thama qualifications & experiences hadaganna one

    Nugegoda windstone eke tiyenawa Australian qualification kiyala wenama ekak e mokakda? NZ walata watinne NVQ da nattan Australian qualification1da?

    චෙෆ් කියන්නේ වෙනම ලෝකයක්!!
    කෝස් එකක් කරලා සර්ටිෆිකේට් එකක් ගත්තා කියලා චෙෆ් කෙනෙක් වෙන්න බෑ..
    ඔය කියලා තියෙන සේරම හදන්න පුළුවන් වෙන්න ඕනී..
    පොතේ පතේ දැනුමට වඩා ප්‍රායෝගික දැනුම තමා ඕනී..
    Oyath chef kenek da?
    ------ Post added on Dec 7, 2022 at 8:28 AM

    ඩෝ මම හිතන් හිටියේ උබ pilot කෙනෙක් කියලා. ❤️ part time cheff කරන්නද හදන්නේ.
    Mama aviation related job1k thama karanne. NZ walin guaranteed cook/chef job offer1k ganna chance1k tiyenawa qualification hada gattoth
    ------ Post added on Dec 7, 2022 at 8:32 AM