රට යන්න බලාගෙන (NEW Zealand ) චෙෆ්/කුක් කෙනෙක් වෙන්න ඕනේ කෙනෙකුට දැනට කරන රස්සාවෙන් අස් නොවී වීක් එන්ඩ් එකේ කරන්න පුළුවන් ෂෝර්ට් කෝස් මොනවද? වර්කින් එක්ස්පීරියන්ස් ගන්න ටිකක් රෙපියුටඩ් තැනක ට්‍රේනි විදියට වැඩට යන්න මූලික සුදුසුකමක් හදා ගන්න තමා දැනට ඕනේ.
පස්සේ ප්‍රීමා, වින් ස්ටෝන් වගේ රෙපියුටඩ් ඉන්ස්ටිට්යුට් එකකින් හරි ටෙක්නිකල් එකකින් හරි NVQ -3/4 ගන්න තමා ප්ලෑන් එක.
NVQ කෝස් එකක් ඉවර වෙන්න ගොඩක් කල් යන නිසා ඒ අතරේ වැඩකරන්න තැනකට යන්න පුළුවන් වෙන්න සුදුසුකමක් ඉක්මනට හදාගන්න සහ සූපවේදය ගැන මුලික අවබෝදයක් ගන්න ඕනේ කරන බේසික් කෝස් එකක් කරගන්න එක ගැන තමා මං මේ අහන්නේ. එතකොට NVQ කෝස් එක ඉවර වෙලා හොටෙල් එකක ට්‍රේනි විදියට යන කාලේ වෙනකොට ටිකක් හරි වෙන තැනකත් වැඩකරලා ලියුමක් එහෙමත් ගන්න පුළුවන් නේ.
පාර්ට් ටයිම් NVQ-3 ගන්න පුළුවන් කෝස් තියෙනවද?
චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!
PS: FaceBook එකේ තිබලා online course එකක් හම්බුනා. මෙහෙම එව්වත් තියෙනවා කියල පෙන්නන්න ඔන්න attach කලා

Attachments
-
E060C702-18D6-4187-B237-2D6856BB2A66.jpeg276.6 KB · Views: 356 -
DB254775-FDB6-43AC-9255-F6B748880A61.jpeg254.5 KB · Views: 288 -
1AA506FF-20B6-4CCB-B318-27008A94EB47.jpeg176.1 KB · Views: 284 -
FF69CAFF-22A9-477C-841E-6E9E914A5F31.jpeg148.4 KB · Views: 279 -
C42BA011-1AF8-467F-A2DF-98175480F9D2.jpeg110.3 KB · Views: 273 -
A6237513-055C-4F4B-94E1-1ADFC4B64896.jpeg687.4 KB · Views: 301 -
A8FF65E3-3502-43D4-81AB-CF83119B53F6.jpeg219.7 KB · Views: 154 -
A464F3D5-5645-475B-BE48-884E93B835B7.jpeg81.5 KB · Views: 165
Last edited: