චේන් හොරා නයා කාපු සීන් එක

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමට (හෝ CID) සාක්කි දෙන්න එන්න කියපු වෙලාවක මෑන්ව නයෙක් කෑවා කියලා යන්නෙ නැතුව හිටිය සීන් එකක් තියෙනව ද???
     
    • Haha
    Reactions: ttj and Kalegana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    චේන් හොරා සමඟ රට හදන්න පුලුවන් සී ලංකා 😹😹😹

    බෑ කියන එකෙක් ඉන්නවනං කනට ගහලා මේක පෙන්නපන් 👇🏼😹

    IMG-6647.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    p0HAFEO.gif

    ඔව්.. ඔව්... තිබ්බා..
    උසාවි කැඳවන දවසට දෂ්ඨ කොරන නයෙක් හිටියා
    එතුමාගෙ වත්තෙ...

    ලඟක ඉඳලා නයි පටවන්න ගත්තට පස්සෙ
    දැන් අවුලක් නැද්ද කොහෙද...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,919
    40,731
    113
    එහෙම කතාවක් කියනව. ඇත්ත වෙන්නත් බැරි නෑ ඉතින්. මම කිව්වෙ සම්බාවිතාවක් නැත්තේ නෑනේ :love2:
     
    • Love
    Reactions: Champ HB

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමට (හෝ CID) සාක්කි දෙන්න එන්න කියපු වෙලාවක මෑන්ව නයෙක් කෑවා කියලා යන්නෙ නැතුව හිටිය සීන් එකක් තියෙනව ද???
    ඔව්
     
    • Love
    Reactions: Champ HB

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    https://www.lankadeepa.lk/news/රෝහිත-අබේගුණවර්ධන-නිදහස්/101-587577

    විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කල දැනුම් දීමක්...///

    මේ කේස් එකට ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසමට එන්න කියල තියෙනකොට නේද ඕක වුනෙ ? :lol:
    පස්සෙ ගෝඨ ආවට පස්සෙ අල්ලස් කොමිසම ම නඩුව අයින් කරගත්ත නේද විභාග වෙන්න කලිං

    මට නං පේන්න බැරි පකයෙක්.. කොහොමද ලක්ශ 412කට කෙලල දැන් රනිල් එක්කත් එකතු වෙලා කෙලින්න හදන හැටි

    ------ Post added on Sep 11, 2024 at 5:10 PM
     
    T1ZKPpA.gif

    අල්ලස් කොමිසමෙන් රෝහිතට ගෙවන්න වෙලාද ආයිබෝං...
    හික්.. හික්... හික්...
    ගොඩක් නඩු නතර ගරන්නෙ විධිමත් විදියට නඩු ගොනු කරලා නැති නිසා මිසක් වරදක් වෙලා නැතිනිසා නෙවෙයි.
     
    • Love
    Reactions: Champ HB