චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ හැමදේකට වැදගත් වෙන්නේ අපේ සිත..කරන දෙයකින් සිත පිනා යාමට තමයි පින කියන්නේ..ඉතින් ඒවෙලාවේ ඇති වෙන යහප්ත් චේතනාවලින් පිං වගේම ඒ හොරකම්ට පවුත් ලැබෙනවා..

    චිත්ත සම්පත්තිය - හිත සකස් වීම
    වත්තු සම්පත්තිය - දාන වස්තුව ධාර්මිකව උපයා ගත් එකක් වීම
    කෙත්ත සම්පත්තිය - දන් ලබන පාර්ශවයේ සිල්වත් කම සහ ගුනවත් කම

    ??
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චිත්ත සම්පත්තිය - හිත සකස් වීම
    වත්තු සම්පත්තිය - දාන වස්තුව ධාර්මිකව උපයා ගත් එකක් වීම
    කෙත්ත සම්පත්තිය - දන් ලබන පාර්ශවයේ සිල්වත් කම සහ ගුනවත් කම

    ??

    ඒකතමයි කිව්වේ දානය මහත්ඵල මහානිසංස ලැබෙන්නනන් ඔය කරුණු සියල්ල සම්පූර්ණ වෙන්න ඕනේ..එහෙමයි කියලා අපි දානයක් දීලා කරගන්න පින අපිට නොලැබී තියෙන්නෑ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකතමයි කිව්වේ දානය මහත්ඵල මහානිසංස ලැබෙන්නනන් ඔය කරුණු සියල්ල සම්පූර්ණ වෙන්න ඕනේ..එහෙමයි කියලා අපි දානයක් දීලා කරගන්න පින අපිට නොලැබී තියෙන්නෑ..

    ඒ කියන්නේ අපි හොරකම් කරලා කාගෙන හරි අයතා විදියට උපයාගෙන දානයක් දෙනවා එකෙන් කොටසක්. එකත් පිනක් ද ??
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නේ අපි හොරකම් කරලා කාගෙන හරි අයතා විදියට උපයාගෙන දානයක් දෙනවා එකෙන් කොටසක්. එකත් පිනක් ද ??

    දානය දීම පිනක්..ඒ වගේම එයාගේ වැරදිවලට පිරෙන පව නැති වෙන්නේ නෑ..එතකොට ඒ දානය නිසා එයා පිං පව් දෙකම කරගෙන..පින වෙනුවෙන් යහපත් ප්‍රතිපල වගේම පව වෙනුවෙන් අයහපත් ප්‍රතිපලත් ලැබෙනවා..හිතන්න උගත් වැදගත් සල්ලි තියෙන පවුලකට මන්දබුද්ධික දරුවෙක් ලැබුනා කියලා..එක පැත්තකින් සතුට වගේම අනිත් පැත්තෙන් දුකත් තියේ නේද?ඒ වගේ තමයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දානය දීම පිනක්..ඒ වගේම එයාගේ වැරදිවලට පිරෙන පව නැති වෙන්නේ නෑ..එතකොට ඒ දානය නිසා එයා පිං පව් දෙකම කරගෙන..පින වෙනුවෙන් යහපත් ප්‍රතිපල වගේම පව වෙනුවෙන් අයහපත් ප්‍රතිපලත් ලැබෙනවා..හිතන්න උගත් වැදගත් සල්ලි තියෙන පවුලකට මන්දබුද්ධික දරුවෙක් ලැබුනා කියලා..එක පැත්තකින් සතුට වගේම අනිත් පැත්තෙන් දුකත් තියේ නේද?ඒ වගේ තමයි..

    එතන පරහක් තියනවා. එතොට හොරකම් කරලා හෝ දනය උපයගන්න අයට පින් කරන්න අවස්ථාව තියනවා අවංකව ජිවිතේ සරි කරගන්න මිනිහෙක්ට වඩා වාරගානක් ??
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..

    සොරි ඔයා බඩ ගින්න කියන දේ හරියට දන්නේ නෑ. දැනිච්ච මිනිහෙක්ගෙන් අහලා බලන්න:baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතන පරහක් තියනවා. එතොට හොරකම් කරලා හෝ දනය උපයගන්න අයට පින් කරන්න අවස්ථාව තියනවා අවංකව ජිවිතේ සරි කරගන්න මිනිහෙක්ට වඩා වාරගානක් ??

    ඔව් එහෙම තමයි..මෙතනදි දානය දෙන වාරගාන නෙමෙයි වැදගත් වෙන්නේ..තමන් කරගන්න කුසල කර්ම..හොඳ දේ කරලා හොඳ ප්‍රතිපල වගේම නරක දෙයින් ලැබෙන නරක ප්‍රතිපලත් විඳින්න වෙන්නේ තමන්ටමයි..

    අවන්කව ජීවිතේ සරි කරගෙන අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන එකත් පිනක්නේ..එතකොට ඒ යහපත් ජීවිතයක් ගත කිරීමට අයිතිවෙන පින එයාට තියේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අපි පොත් පත් මොනා හරි ඇදුම් පැළදුම් අරගෙන අපිට පුලුවන්ද බුදුහාමුදුරුවන්ට පුජා කරන්න ?? එට පස්සේ ඒවා නැති බැරි ඉගන ගන්න කෙන්ක්ට දෙන්න පුළුවන් ?? මෙහෙම කලොත් කොහොමද කර්මය ??
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොරි ඔයා බඩ ගින්න කියන දේ හරියට දන්නේ නෑ. දැනිච්ච මිනිහෙක්ගෙන් අහලා බලන්න:baffled::baffled::baffled:

    බඩගින්නයි මේ දානයයි අතර තියෙන ගැලපීම මොකද්ද?දැන් ඔයා කියන විදිහට මේ දානය දුන්නු සල්ලිවලින් මුලු ලෝකෙම ඉන්න අයගේ බඩගින්න නිවන්න පුලුවන් කියලද?:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් අපි පොත් පත් මොනා හරි ඇදුම් පැළදුම් අරගෙන අපිට පුලුවන්ද බුදුහාමුදුරුවන්ට පුජා කරන්න ?? එට පස්සේ ඒවා නැති බැරි ඉගන ගන්න කෙන්ක්ට දෙන්න පුළුවන් ?? මෙහෙම කලොත් කොහොමද කර්මය ??

    බුදුහාමුදුරුවන්ට පූජා කරන්නේ ඇයි?ඒක කෙලින්ම අවශ්‍ය කෙනාට ලැබෙන්න සලස්සන්න පුලුවන්නේ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොරි ඔයා බඩ ගින්න කියන දේ හරියට දන්නේ නෑ. දැනිච්ච මිනිහෙක්ගෙන් අහලා බලන්න:baffled::baffled::baffled:

    සිංහලයට හැමදාම තිබ්බෙත්,
    කවදාවත් කොච්චර කෑවත් නැති වුනේ නැත්තෙත්,

    ඕකම තමයි.

    මිනිස්සු ලබන්නේ කර්මනුරුපව.
    මේ සත්වයන් උපදින්නේ කර්මනුරුපව.

    මේ එක එකාගේ බඩගින්නට ලෝකේ අනිත් මිනිස්සු පලි ද? :D
    තමන් දැන ගන්න ඕන කන විදිහක් හදා ගන්න.

    සෝමාලියාවේ එවුන්ට කන්න නෑ කියලා ඇමරිකාවේ එවුනුත් නොකා ඉන්න ඕනෙද?
    ඇමරිකානුවෝ ක්ලබ් යන සල්ලි ඉතුරු කරලා සොමලියාටව දෙන්න ඕනෙද? :D
     
    සහතික ඇත්ත..දෙයක් ලබන්නත් පිනක් තියෙන්න ඕනේ..ඒවගේම කෙනෙක්ට දෙයක් දෙන්නත් සංසාරෙ දාන දීලා පුරුද්දක් තියෙන්නත් ඕනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් එහෙම තමයි..මෙතනදි දානය දෙන වාරගාන නෙමෙයි වැදගත් වෙන්නේ..තමන් කරගන්න කුසල කර්ම..හොඳ දේ කරලා හොඳ ප්‍රතිපල වගේම නරක දෙයින් ලැබෙන නරක ප්‍රතිපලත් විඳින්න වෙන්නේ තමන්ටමයි..

    අන්න ඒ දෙය පිළිගන්න මම කැමැති නැහැ. හොරෙක් හිරකම් කර කර එකෙන් දන් දෙනවනම් එක පිනක් කියල මම හිතන්නේ නැහැ. එක බුද්දාගමට අනුව මම වැරදි ඇති. එත් මම විෂවශ කරන දෙය එක.

    පිනක් කියන්නේ අර කොන්දේසි සම්පුර්ණ වෙනවනම් විතරයි කියන එකයි මම පිළිගන්නේ.. එකේ ලබාගන්න සිල්වත් වියයුතු බව ඇරෙන්න

    අවන්කව ජීවිතේ සරි කරගෙන අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන එකත් පිනක්නේ..එතකොට ඒ යහපත් ජීවිතයක් ගත කිරීමට අයිතිවෙන පින එයාට තියේ..

    නැහැ නැහැ එක පිනක් වෙන්න් කොතනද ? කාටවත් කරදට්‍යක් කරන්නේ නැහැ කියල පින් සිද්ද වෙන්නේ නැහැ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් අපි පොත් පත් මොනා හරි ඇදුම් පැළදුම් අරගෙන අපිට පුලුවන්ද බුදුහාමුදුරුවන්ට පුජා කරන්න ?? එට පස්සේ ඒවා නැති බැරි ඉගන ගන්න කෙන්ක්ට දෙන්න පුළුවන් ?? මෙහෙම කලොත් කොහොමද කර්මය ??

    බුද්ධ පුජාවක් උඹ තියලම නැද්ද බන් කවදාවත්?

    බුද්ද පුජාවකට තියන්න ඕන දේවල් තියනවා නැති ඒවා තියනවා.
    භික්ෂුවකට උනත් පුජා කරන්න ඕනේ විනයෙන් බාදාවක් නොවෙන ඒවා. අවශ්‍ය ඒවා.

    නොට් පොතක් පුජා කරන්න පුළුවන් හාමුදුරු නමකට.
    උඹට ඩෙනිමක් අරන් බුදු හාමුදුරුවන්ට පුජා කරන්න පුළුවන් ද?
    අත්දිග ෂර්ට් එකක් හාමුදුරුවන්ට දෙන්න පුළුවන් ද?

    එහෙම කරන්නේ කොහොමද බන්.... :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදුහාමුදුරුවන්ට පූජා කරන්නේ ඇයි?ඒක කෙලින්ම අවශ්‍ය කෙනාට ලැබෙන්න සලස්සන්න පුලුවන්නේ..

    එහෙම කරොත් වැරදිද

    දැන් මෙතන පලතුරු දන්සලක් දීලා තියන නිසා මම එක කිවේ.. පලතුරු අපරාදේ කියල තිබ්බම ඒවා දන්සලක් දුන්න කියල කිවුවනේ ??
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැහැ නැහැ එක පිනක් වෙන්න් කොතනද ? කාටවත් කරදට්‍යක් කරන්නේ නැහැ කියල පින් සිද්ද වෙන්නේ නැහැ

    පින කියන්නේ පිනා යෑම..තමන් යහපත් ජීවිතයක් ගත කරනවා කියන්නේ සතුටක් නෙමෙයිද?එතකොට ඒ සතුට නිසා පිනා යන්නේ නැද්ද?

    ඔයා හිතන දේ නෙමෙයි අපි මෙතන බුදුරජාණන්වහන්සේගේ දර්ශනය ගැනයි කතා කරන්නේ..තමන්ට ඕනෙම දෙයක් හිතාගන්න පුලුවන්..ප්‍රතිපත්තිගරුක නිවැරදි යහපත් කල්ක්‍රියාවත් පින් ලැබෙන දෙයක්නේ..:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම කරොත් වැරදිද

    දැන් මෙතන පලතුරු දන්සලක් දීලා තියන නිසා මම එක කිවේ.. පලතුරු අපරාදේ කියල තිබ්බම ඒවා දන්සලක් දුන්න කියල කිවුවනේ ??

    දන්සැලක් දුන්නා ඉතින් වැඩි හොඳට...
    බුද්ද පුජාවෙන් පස්සේ විසි කලත් කිසි ප්‍රශ්නයක් නෑ... පුජාව කරලා ඉවරයි.
    චේතනාව බුද්ධ පුජාව. නැතුව දන්සල් දෙන එක නෙවේ.
    බුද්ධ පුජාව පුජා කලාට පස්සේ බෙදලා දුන්නා කියලා කිසි ප්‍රශ්නයක් නෑ.

    ඕන තරම් පුජා කරන බුද්ධ පුජාව පුජාවෙන් පස්සේ අයින් කරද්දී සතෙකුට එහෙම කන්න දාන්නේ...
    පන්සල් වල දැකලා නැද්ද..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පින කියන්නේ පිනා යෑම..තමන් යහපත් ජීවිතයක් ගත කරනවා කියන්නේ සතුටක් නෙමෙයිද?එතකොට ඒ සතුට නිසා පිනා යන්නේ නැද්ද?

    ඔයා හිතන දේ නෙමෙයි අපි මෙතන බුදුරජාණන්වහන්සේගේ දර්ශනය ගැනයි කතා කරන්නේ..තමන්ට ඕනෙම දෙයක් හිතාගන්න පුලුවන්..ප්‍රතිපත්තිගරුක නිවැරදි යහපත් කල්ක්‍රියාවත් පින් ලැබෙන දෙයක්නේ..:)

    වචන හර්බ කරන්න නෙමයි මම අහපු දේ කියන්න. දැන් ඔයා මෙච්චර වෙලා පින කියල කිඌවෙ පිනායාම කියන එකටද ?? කුසල කර්මය කියන එකටද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සහතික ඇත්ත..දෙයක් ලබන්නත් පිනක් තියෙන්න ඕනේ..ඒවගේම කෙනෙක්ට දෙයක් දෙන්නත් සංසාරෙ දාන දීලා පුරුද්දක් තියෙන්නත් ඕනේ..

    අනිවාර්යෙන්ම.... අනිවාර්යෙන්ම... :yes: :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම කරොත් වැරදිද

    දැන් මෙතන පලතුරු දන්සලක් දීලා තියන නිසා මම එක කිවේ.. පලතුරු අපරාදේ කියල තිබ්බම ඒවා දන්සලක් දුන්න කියල කිවුවනේ ??

    දැන් එතකොට දන්සල දීපු එකත් වැරදිද?වරදක් දකින්නේ නැති දේ කියන්න..මුලින් කිව්වා පලතුරු අපරාදේ කියලා..දැන් දන්සලක් දුන්නා කිව්වම ඒකත් වැරදිද එතකොට..තිබහට වතුර වීදුරුවක් දෙන්න පුලුවන්.පොවන්නත් පුලුවන්..හැබැයි ගිල්ලවන්න බෑ..එච්චර තමයි කියන්න තියෙන්නේ..:)