තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..

තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..

iya matanam penanna bari jara magulak oka
mewa nam 3k puluwan eka husmata![]()
යකාගෙ ගණන් නේහ්..
අර Edna කියල මගුලක් තියෙන්නේ... අන්න ඒක කෑවම විතරයි තාම මට නං වමනේ යන්න ඇවිල්ල තියෙන්නේ![]()

Monada brand eka? Samahara chocolates ehema thamay
අඩෝ ඒක මරු බං.. මට නම් හොඳයි.. Ferrero Rocher එකත් පට්ට..