චොකලට්_කෑවා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    අඩෝ චොකලට් එකක් කෑව. මත් උනා කියහන්කෝ.. වමනෙ යන්න වගේ. රුපියල් 100 ලොකු එකක් ගත්ත පෙරේත කමට. ආයෙ නම් කන්නෙ නෑ. :no: :no: :no: සිරාවට වමනෙ යන්න වගේ බොල. උබල නන් එච්චර කන්න එපා.. අම්මෝ... මරිජුවානා Feelings.... :eek: :eek: :eek: :eek:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..:lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..:lol:

    iya matanam penanna bari jara magulak oka
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ado 100 ekak kala ohoma una nam uba parana ekak kala thiyenne
    100 ewa 5k kala pennam eka husmata aran diyanko sudu :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..:lol:

    mewa nam 3k puluwan eka husmata :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mewa nam 3k puluwan eka husmata :P:P
    සල්ලි නෑ ඕයි.. නැත්තං මාත් කනවා..:lol: යකාගෙ ගණන් නේහ්..:rofl:

    අර Edna කියල මගුලක් තියෙන්නේ... අන්න ඒක කෑවම විතරයි තාම මට නං වමනේ යන්න ඇවිල්ල තියෙන්නේ :baffled:
    එඩ්නා එක නම් අප්‍රිය තමා බං.. මම නම් ලංකාවෙ රෙද්දවල් කන්නෑ..:(