චොකලට්_කෑවා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ චොකලට් පෙරේතයො ඉන්නවනේ.. චොකලට් එකක් තියේ නම හොයල දියල්ලකො.. කළුයි, දුඹුරුයි වගේ චොකලට් කවරෙ.. ඒකෙ රත්තරන් පාටින් තමයි අකුරු ලියල තියෙන්නෙ.. උඩින්ම Dark කියල නමක් කියල තියෙනවා.. අන්න ඒ චොක්ලට් එකේ නම කියපල්ලකො.. ලංකාවෙ එකක් නෙමෙයි..:( ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..:sorry:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේකෙ චොකලට් පෙරේතයො ඉන්නවනේ.. චොකලට් එකක් තියේ නම හොයල දියල්ලකො.. කළුයි, දුඹුරුයි වගේ චොකලට් කවරෙ.. ඒකෙ රත්තරන් පාටින් තමයි අකුරු ලියල තියෙන්නෙ.. උඩින්ම Dark කියල නමක් කියල තියෙනවා.. අන්න ඒ චොක්ලට් එකේ නම කියපල්ලකො.. ලංකාවෙ එකක් නෙමෙයි..:( ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..:sorry:

    Geisha dark chocolate?

    $T2eC16ZHJG8FGrzfhn9jBSSRssrYK!~~60_35.JPG
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේකෙ චොකලට් පෙරේතයො ඉන්නවනේ.. චොකලට් එකක් තියේ නම හොයල දියල්ලකො.. කළුයි, දුඹුරුයි වගේ චොකලට් කවරෙ.. ඒකෙ රත්තරන් පාටින් තමයි අකුරු ලියල තියෙන්නෙ.. උඩින්ම Dark කියල නමක් කියල තියෙනවා.. අන්න ඒ චොක්ලට් එකේ නම කියපල්ලකො.. ලංකාවෙ එකක් නෙමෙයි..:( ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..:sorry:

    මේකද?

    both_bars.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බෙදාගෙන කන්න මචෝ එතකොට පොඩ්ඩයි කැවෙන්නේ ඉතින් එපා වෙන්නේ නැහැ
    අන්න්‍යෙන්‍ය බැදියාව වර්දනය වෙනවා
    කෙල්ලෙක්ට දුන්නොත් බඩුම තමා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මේ තියෙන්නෙ මම කාපු ටිකේ ඉතුරු ටික. උබලටත් ඕනද මරිජුවානා Feeling වෙන්න... :eek: :eek: :eek:

    GyNNY9z.jpg
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Mokadda brand eka?

    samahara ewa kawama matath ehema wenawa, sugar walata wenna one. :baffled:

    ආ.. මෙයා එලකිරි එකේ ඉන්න කෙල්ලෙක්ද කොහෙද. චොකලට් ගැන හොදට දන්නවනෙ. :rofl: :rofl:

    Ritzbery කෑවේ....
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    අඩෝ චොකලට් එකක් කෑව. මත් උනා කියහන්කෝ.. වමනෙ යන්න වගේ. රුපියල් 100 ලොකු එකක් ගත්ත පෙරේත කමට. ආයෙ නම් කන්නෙ නෑ. :no: :no: :no: සිරාවට වමනෙ යන්න වගේ බොල. උබල නන් එච්චර කන්න එපා.. අම්මෝ... මරිජුවානා Feelings.... :eek: :eek: :eek: :eek:

    rs 100 koheda yako loku ewa thiyenne..