mala jarawakne.
magualk katha karanawa. dan aulak na wage oi. ithuru tikath kanna hithenawa

mala jarawakne.

magualk katha karanawa. dan aulak na wage oi. ithuru tikath kanna hithenawa![]()
![]()
![]()

ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..
iya matanam penanna bari jara magulak oka

තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..

මේකෙ චොකලට් පෙරේතයො ඉන්නවනේ.. චොකලට් එකක් තියේ නම හොයල දියල්ලකො.. කළුයි, දුඹුරුයි වගේ චොකලට් කවරෙ.. ඒකෙ රත්තරන් පාටින් තමයි අකුරු ලියල තියෙන්නෙ.. උඩින්ම Dark කියල නමක් කියල තියෙනවා.. අන්න ඒ චොක්ලට් එකේ නම කියපල්ලකො.. ලංකාවෙ එකක් නෙමෙයි..ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..

wadupura kawama math wenawa thama pani rasa jaathi :3

tho mokak hari dina panapu jaravak kala thiyenne.
dan toilet eke palapadiyan vela neda inne?![]()
Mokadda brand eka?
samahara ewa kawama matath ehema wenawa, sugar walata wenna one.![]()

අඩෝ චොකලට් එකක් කෑව. මත් උනා කියහන්කෝ.. වමනෙ යන්න වගේ. රුපියල් 100 ලොකු එකක් ගත්ත පෙරේත කමට. ආයෙ නම් කන්නෙ නෑ.![]()
![]()
සිරාවට වමනෙ යන්න වගේ බොල. උබල නන් එච්චර කන්න එපා.. අම්මෝ... මරිජුවානා Feelings....
![]()
![]()
![]()