චොක්ලට් වලින් අපිට ලැබෙන වාසි

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    චොක්ලට් වලින් අපිට ලැබෙන වාසි

    අපි හැමෝම කන්න කැමති දෙයක් තමා චොක්ලට් කියන්නේ. චොක්ලට් වල අපූරු රහක් විතරක් නෙමෙයි අපේ නිරෝගි පැවත්මට අවශ්‍යය ද්‍රව්‍යයත් තියෙනවා.

    1. පර්යේෂණ වලට අනුව ඩාක් චොක්ලට් කන අයගේ රුධිර පීඩනය පාලනය වෙනව වගේම හදවත් රෝගත් අඩු වෙනවා

    eat-choc-02.jpg



    2. ඩාක් චොක්ලට් කෑවම වෙන පැණි රස වගේම තෙල් කෑම වලට තියෙන ආසාව ගොඩක් අඩු වෙන නිසා ශරීර බර පාලනය කරගන්න පුලුවන්

    eat-choc-03a.jpg



    3. ගර්භණී කාලයේදී චොක්ලට් කන අම්මලාගේ ආතතිය ගොඩක් අඩු වෙනව වගේම ඒ අයගේ දරුවන් ගොඩක් සතුටු දරුවන් හැටියට ලොකු වෙනවා

    eat-choc-04.jpg



    4. ෆ්ලවනෝල් වලින් ඉහළ චොක්ලට් කෑමෙන් හමට අව්වෙන් සිදුවෙන අනතුරු අඩු කරගන්න පුලුවන්

    eat-choc-07.jpg



    5. චොක්ලට් කෑමෙන් අපිට ශක්තිය ලැබෙනව විතරක් නෙමෙයි අපේ මොළයට යන රුධිර ප්‍රමාණය වැඩිවෙලා බුද්ධිය වැඩි වෙන්නත් පුලුවන්

    eat-choc-08.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    :eek::eek:කෙල්ලෝ කන චොක්ලට් තොගේ හැටියට
    මේ ඔක්කම උනානම් :eek:
    බියුටි සැලෝන් ඉවරයි,:dull:බුධිමත් අනේ මන්ද හා:sorry:
     
    • Like
    Reactions: Hobs

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     
    • Like
    Reactions: Hobs

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    :eek::eek:කෙල්ලෝ කන චොක්ලට් තොගේ හැටියට
    මේ ඔක්කම උනානම් :eek:
    බියුටි සැලෝන් ඉවරයි,:dull:බුධිමත් අනේ මන්ද හා:sorry:

    බුද්ධිමත් බව වැඩි වෙන්නත් මොලයක් තියෙන්න එපැයි බං...