Cocoa butter 50% වත් තියෙනවා සාමාන්යෙන් ;චොකලට් වල ,
ලංකාවේ නීතිය අනුව Cocoa butter 4% තිබ්බත් චොකලට් කියන්න පුලුවන්ද?
ලංකාවේ නීතිය අනුව Cocoa butter 4% තිබ්බත් චොකලට් කියන්න පුලුවන්ද?
Last edited:
Choco එකක් Chocolate කරන්න 4% Cocoa butter දැම්මම ඇති පේන විදිහට ලංකාවේ .ලංකාවෙ 99% කැම ජාති එහෙම තමා, මල ජරාව![]()
අමු බොරුව ලංකාවේ කරන්නේ මේ දවස් වල 18% (SLS නම් ) තියෙන ඒවත් චෝකල්ටේ මෙහෙ නීතිය අනුව පේන විදිහට .චොක්ලට් කන්න ඕන නම් අඩුම 70% උඩ ඩාර්ක් චොකලට්කාපන්. වැඩේ ඉවරයිනේ.
https://www.medicalnewstoday.com/articles/dark-chocolate
https://www.sciencedirect.com/science/article/pii/S0955286321002746
https://www.nature.com/articles/s41598-023-50351-6
දුප්පත් උන්ට අඩු ඒවා තියෙන්නෙත් එපැයි.
කසිප්පු උනත් නැති කරොත් වෙන සමාජ ප්‍රශ්න එනවා.
18% (SLS ) දැම්මට මොකද්ද බන් වෙනස මුන් සල්ලි වලට මිනිස්සු අන්දනව .
SLS අනිවාර්යද chocolate වලට ?
Food Act එකේ 4% කතාවක් තියෙන්නේ .
ඔය video එකේ ඉන්න එකා වගේ උන් තමයි සමාගම් බේරන්නේ
මේ video එක වගේ ඒවා & හෑලි වලට මේ දවස් වල චෝකෝ vs චොකලට් කියල යන නිසා වෙන්නේ
18% දාල chocolate කියල ගහල වැඩි ගානට විකුනන්න උදවු කරනවා companies වලට මුන් .
අමු බොරුව ලංකාවේ කරන්නේ මේ දවස් වල 18% (SLS නම් ) තියෙන ඒවත් චෝකල්ටේ මෙහෙ නීතිය අනුව පේන විදිහට .
හරි නම් නීතිය තියෙන්න ඕන % එක ප්‍රින්ට් කරන්න .
අනිත් එක තව ගොඩක් වෙන රට වල ලිමිට් මෙහෙ නැහැ . තහනම් ඒවත් තියෙනවා , මුන් cocoa butter එකක් අල්ලාගෙන කෑ ගහනවා .
aflatoxin limit එක අදටත් වැඩි 50X ගුණයක් ලංකාවේ , වස කන්නේ තනිකර . මුනුත් ඒවා මාරු කරන්නේ නැහැ අවුරුදු 70+ එකම කාසියේ 3න් පැත්තේ ඉන්න පල් හොරු ආණ්ඩුව පාලනය කරන්නේ
බොහොම සරලයි 18% හෝ වැඩියෙන් cocoa butter දාල එකක් හදල 2x - 5x වැඩියෙන් විකුනන්න පුළුවන් "Chocolate" ප්‍රින්ට් කරල .ගොඩක් අය කෑම හදන්න original quality කියල දාන මේකත් choco
![]()
සරලයි වෙන ගොඩක් පිට රටවල ඕන එකකට "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .සම්පුර්ණ විතර නැද්ද මෙක සම්බන්ධව.
සරලයි වෙන ගොඩක් පිට රටවල ඕන එකකට "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .
ඒත් ඒ රටවල(සුදු Chocolate ඇරෙන්න ) ගොඩක් Chocolate වල 50% විතර cocoa butter තියෙනවා . සමහර ඒවා 70%+ තියෙනවා .
ලංකාවේ 18% අඩුවෙන් නම් (SLS එකේ නීතියක් මේක ) cocoa butter තියෙන්නේ "Chocolate" label එක දාල විකුනන්න බැහැ .
ඒ නිසා ලංකාවේ "Choco" විදිහට විකුනන්නේ cocoa butter 18% ට අඩුවෙන් තියෙන ඒවා .
18% වැඩි ඒවා "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .
18% කියන්නේ ත් ජරාව .
ලංකාවේ උන් 18% cocoa butter දාල "Chocolate" කතාව දාල ගිනි ගානට විකුනනවා .
මේ දවස් වල share වෙන article වලින් කරන්නේ ගිනි ගානට විකුණන "Chocolate" label තියෙන ජරාව promote කරලා මිනිස්සු රවට්ටලා වැඩි ගානට 18%+ cocoa butter තියෙන cheap ජරාව market කරන එක .
මචං cocoa butter 18% අඩු උනාම අවුල මොකක් ද? ඔය සම්බන්ධ idea එකක් නෑ.සරලයි වෙන ගොඩක් පිට රටවල ඕන එකකට "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .
ඒත් ඒ රටවල(සුදු Chocolate ඇරෙන්න ) ගොඩක් Chocolate වල 50% විතර cocoa butter තියෙනවා . සමහර ඒවා 70%+ තියෙනවා .
ලංකාවේ 18% අඩුවෙන් නම් (SLS එකේ නීතියක් මේක ) cocoa butter තියෙන්නේ "Chocolate" label එක දාල විකුනන්න බැහැ .
ඒ නිසා ලංකාවේ "Choco" විදිහට විකුනන්නේ cocoa butter 18% ට අඩුවෙන් තියෙන ඒවා .
18% වැඩි ඒවා "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .
18% කියන්නේ ත් ජරාව .
ලංකාවේ උන් 18% cocoa butter දාල "Chocolate" කතාව දාල ගිනි ගානට විකුනනවා .
මේ දවස් වල share වෙන article වලින් කරන්නේ ගිනි ගානට විකුණන "Chocolate" label තියෙන ජරාව promote කරලා මිනිස්සු රවට්ටලා වැඩි ගානට 18%+ cocoa butter තියෙන cheap ජරාව market කරන එක .
If the cocoa butter content in chocolate drops to 18%, several important changes will occur in its texture, flavor, and overall quality.
Texture Issues
Chocolate will become much thicker and harder to work with during tempering and molding. It will also lose its smooth, creamy texture, making it feel dry and waxy.
Tempering Difficulties
Cocoa butter plays a key role in crystallization. With only 18% cocoa butter, it becomes harder to temper correctly, leading to dull, streaky, or grainy chocolate.
Flavor Impact
Less cocoa butter means a higher proportion of cocoa solids and sugar, which can make the chocolate taste overly intense, bitter, or unbalanced. The absence of enough fat may also result in an unpleasant, lingering dryness.
Shelf Life & Stability
Lower cocoa butter content can make the chocolate more brittle and prone to fat bloom, which appears as whitish streaks caused by unstable fat migration.
Industry Standards
Most high-quality dark chocolates contain 28–35% cocoa butter, while milk chocolates range from 20–25%. A drop to 18% is considered too low for proper mouthfeel and processing, making the chocolate less desirable.
If you’re formulating chocolate, you may need to compensate with additional emulsifiers like lecithin or alternative fats, though these can affect quality.
කටු පොල් වල තෙල් දානව ඒ වෙනුවට ගාන අඩුයි ලාබම තෙල් එක ,මචං cocoa butter 18% අඩු උනාම අවුල මොකක් ද? ඔය සම්බන්ධ idea එකක් නෑ.
මට තේරුන විදිහට අනික් රටවල් වල 50%-70% cocoa butter තියනවා නම් ලංකාවේ 18% ක් cocoa butter දාලා තියනවා නම් 18% ත‍් 50% අතර gap එකට මොනවා ද දාන්නේ?
උත්තරයක් හොයාගත්ත.