චෝකෝ vs chocolate නාට්ටිය

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    Cocoa butter 50% වත් තියෙනවා සාමාන්යෙන් ;චොකලට් වල ,
    ලංකාවේ නීතිය අනුව Cocoa butter 4% තිබ්බත් චොකලට් කියන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවෙ 99% කැම ජාති එහෙම තමා, මල ජරාව 🤮
    Choco එකක් Chocolate කරන්න 4% Cocoa butter දැම්මම ඇති පේන විදිහට ලංකාවේ .

    මුන් සල්ලි දීල Choco vs Chocolate බයිලයක් ,promote කරනවා ලංකාවේ 2.50 හොර companies එකතු වෙලා
     
    • Like
    Reactions: lilman and Tz4400

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    චොක්ලට් කන්න ඕන නම් අඩුම 70% උඩ ඩාර්ක් චොකලට් 🍫 කාපන්. වැඩේ ඉවරයිනේ. 😎

    https://www.medicalnewstoday.com/articles/dark-chocolate

    https://www.sciencedirect.com/science/article/pii/S0955286321002746

    https://www.nature.com/articles/s41598-023-50351-6

    දුප්පත් උන්ට අඩු ඒවා තියෙන්නෙත් එපැයි.

    කසිප්පු උනත් නැති කරොත් වෙන සමාජ ප්‍රශ්න එනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)

    18% (SLS ) දැම්මට මොකද්ද බන් වෙනස මුන් සල්ලි වලට මිනිස්සු අන්දනව .

    SLS අනිවාර්යද chocolate වලට ?

    Food Act එකේ 4% කතාවක් තියෙන්නේ .

    ඔය video එකේ ඉන්න එකා වගේ උන් තමයි සමාගම් බේරන්නේ

    මේ video එක වගේ ඒවා & හෑලි වලට මේ දවස් වල චෝකෝ vs චොකලට් කියල යන නිසා වෙන්නේ

    18% දාල chocolate කියල ගහල වැඩි ගානට විකුනන්න උදවු කරනවා companies වලට මුන් .

    අමු බොරුව ලංකාවේ කරන්නේ මේ දවස් වල 18% (SLS නම් ) තියෙන ඒවත් චෝකල්ටේ මෙහෙ නීතිය අනුව පේන විදිහට .
    හරි නම් නීතිය තියෙන්න ඕන % එක ප්‍රින්ට් කරන්න .
    අනිත් එක තව ගොඩක් වෙන රට වල ලිමිට් මෙහෙ නැහැ . තහනම් ඒවත් තියෙනවා , මුන් cocoa butter එකක් අල්ලාගෙන කෑ ගහනවා .
    aflatoxin limit එක අදටත් වැඩි 50X ගුණයක් ලංකාවේ , වස කන්නේ තනිකර . මුනුත් ඒවා මාරු කරන්නේ නැහැ අවුරුදු 70+ එකම කාසියේ 3න් පැත්තේ ඉන්න පල් හොරු ආණ්ඩුව පාලනය කරන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,897
    54,409
    113
    Colombo
    ගොඩක් අය කෑම හදන්න original quality කියල දාන මේකත් choco :(

    3000179-1_458x595.jpg
     
    • Wow
    Reactions: gnilukshi

    ඇෆලටොක්සීන් සීමාව ආපහු හැදුවොත් කෑම හිඟයක් එන්න පුළුවන්.

    පුස් කාපු නැති පරිප්පු, මුං, හාල්, ඉරිඟු, පොල් (කොප්පරා) , ගොරකා... කෝපි ..කළු බඩු... කොහෙන් හොයන්න ද?

    දැනටමත් හාල් ප්‍රශ්නයක් තියනවා.
    ඕවා හදන්න වෙන්නේ නෑ.

    සිංහළු චුට්ට චුට්ට ඩෙඩ් 😆
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සම්පුර්ණ විතර නැද්ද මෙක සම්බන්ධව.
     
    • Like
    Reactions: lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ගොඩක් අය කෑම හදන්න original quality කියල දාන මේකත් choco :(

    3000179-1_458x595.jpg
    බොහොම සරලයි 18% හෝ වැඩියෙන් cocoa butter දාල එකක් හදල 2x - 5x වැඩියෙන් විකුනන්න පුළුවන් "Chocolate" ප්‍රින්ට් කරල .

    මේ දවස් වල share උන Choco vs Chocolate බොරු නාට්ටි හෑලි & videos නිසා මුන්ට ලේසි දැන් 18% දාල ගිනි ගණන් වලට විකුනන්න .

    companies වලින් Choco vs Chocolate කතාවක් මුලින් පොඩ්ඩක් promote කරා ,ඊට පස්සේ youtube ,fb & tiktok කාරයෝ trend වෙන්න තව හෑලි videos හැදුවා Choco vs Chocolate ගැන .

    දැන් වැඩි ගානට Chocolate ප්‍රින්ට් කරපු 18% ජරාව විකුනන්න පුළුවන් , Chocolate වලට ලංකාවේ දාන අනිත් සේරම අව්ල් කෙමිකල් ගැන කතා යට යනවා . උන්ගේ official web site වල වත් ingredients list එක % එක්ක පැහැදිලිව නැහැ .

    "Couverture chocolate" වලට SLS ගන්න නම් 30% ඕන
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,999
    34,431
    113
    ඇයි බං ලංකාවේ උන් "චොකලට්" කියන්නේ නියම උච්චාරණය "චොක්ලට්"

    1741663799200.png

    • Haha
    Reactions: gnilukshi

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    සම්පුර්ණ විතර නැද්ද මෙක සම්බන්ධව.
    සරලයි වෙන ගොඩක් පිට රටවල ඕන එකකට "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .

    ඒත් ඒ රටවල(සුදු Chocolate ඇරෙන්න ) ගොඩක් Chocolate වල 50% විතර cocoa butter තියෙනවා . සමහර ඒවා 70%+ තියෙනවා .

    ලංකාවේ 18% අඩුවෙන් නම් (SLS එකේ නීතියක් මේක ) cocoa butter තියෙන්නේ "Chocolate" label එක දාල විකුනන්න බැහැ .

    ඒ නිසා ලංකාවේ "Choco" විදිහට විකුනන්නේ cocoa butter 18% ට අඩුවෙන් තියෙන ඒවා .

    18% වැඩි ඒවා "Chocolate" label එක දාල විකුනන්න පුළුවන් .

    18% කියන්නේ ත් ජරාව .

    ලංකාවේ උන් 18% cocoa butter දාල "Chocolate" කතාව දාල ගිනි ගානට විකුනනවා .

    මේ දවස් වල share වෙන article වලින් කරන්නේ ගිනි ගානට විකුණන "Chocolate" label තියෙන ජරාව promote කරලා මිනිස්සු රවට්ටලා වැඩි ගානට 18%+ cocoa butter තියෙන cheap ජරාව market කරන එක .
     
    Cadbury එහෙම අව්ලක් නැද්ද බන් ?? ලංකාවට එන්නෙ ඩස්ප එක නේද ??
     
    මචං cocoa butter 18% අඩු උනාම අවුල මොකක් ද? ඔය සම්බන්ධ idea එකක් නෑ.

    මට තේරුන විදිහට අනික් රටවල් වල 50%-70% cocoa butter තියනවා නම් ලංකාවේ 18% ක් cocoa butter දාලා තියනවා නම් 18% ත‍් 50% අතර gap එකට මොනවා ද දාන්නේ?

    උත්තරයක් හොයාගත්ත.

    If the cocoa butter content in chocolate drops to 18%, several important changes will occur in its texture, flavor, and overall quality.

    Texture Issues
    Chocolate will become much thicker and harder to work with during tempering and molding. It will also lose its smooth, creamy texture, making it feel dry and waxy.

    Tempering Difficulties
    Cocoa butter plays a key role in crystallization. With only 18% cocoa butter, it becomes harder to temper correctly, leading to dull, streaky, or grainy chocolate.

    Flavor Impact
    Less cocoa butter means a higher proportion of cocoa solids and sugar, which can make the chocolate taste overly intense, bitter, or unbalanced. The absence of enough fat may also result in an unpleasant, lingering dryness.

    Shelf Life & Stability
    Lower cocoa butter content can make the chocolate more brittle and prone to fat bloom, which appears as whitish streaks caused by unstable fat migration.

    Industry Standards
    Most high-quality dark chocolates contain 28–35% cocoa butter, while milk chocolates range from 20–25%. A drop to 18% is considered too low for proper mouthfeel and processing, making the chocolate less desirable.

    If you’re formulating chocolate, you may need to compensate with additional emulsifiers like lecithin or alternative fats, though these can affect quality.
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    මචං cocoa butter 18% අඩු උනාම අවුල මොකක් ද? ඔය සම්බන්ධ idea එකක් නෑ.

    මට තේරුන විදිහට අනික් රටවල් වල 50%-70% cocoa butter තියනවා නම් ලංකාවේ 18% ක් cocoa butter දාලා තියනවා නම් 18% ත‍් 50% අතර gap එකට මොනවා ද දාන්නේ?

    උත්තරයක් හොයාගත්ත.
    කටු පොල් වල තෙල් දානව ඒ වෙනුවට ගාන අඩුයි ලාබම තෙල් එක ,
    තව කටු පොල් වල තෙල් වල ප්‍රධානම වාසිය රසක් නැහැ ඒ ඒ නිසා ඕන දෙකට කවලම් කරන්න පුළුවන් .

    ලංකාවේ මේ දවස් වල යන්තම් cocoa butter තරවපු "Chocolate" වැඩි ගානට විකුණන එක සාධාරණීකරණය කරන ලොකු campaign එකක් යනවා
     
    • Sad
    • Like
    Reactions: U-tag and gnilukshi

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    EDNA කියන brand එකටත් මේ qualityය නැති නිසාද අවුල් ආවේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    පිටරට චොක්ලටුත් ලොකු රහක් නෑ බන් මටනන්. සීනි ගොඩ ඔක්කොම.